කෙල්ලෙක් ගැන අවුලක්

loving lies

Member
Dec 15, 2016
78
5
0
මාර ස්ටෝරියක් බන්....
කෙල්ලගේ මලයාට කියලා උබ අයින් වෙයන්..
Eka thamayi ban baluwe, last option eka eka, eth u monawage theeranayak ganida kiyana ekayi ban prashne :eek:
Thanks :D
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
කරනවා නම් තියෙනවා වැඩක්... :dull::dull:

ඔය බැදපු එකාගේ කෙල්ලට මාට්ටු කරපන් අරු ඔය කෙල්ල එක්ක රුම් ගිය වෙලාවක :baffled:

තහනම් ගහෙ ගෙඩි කඩන්න යන උන්ට දෙන්න ඕන රිදෙන්නම :dull:

සමහර විට උගේ ඇත්ත දැක්කම බැදපු එකාගේ කෙල්ල උබත් එක්ක සෙට් වේවි :rofl:

එහෙම උනොත් අරුට දෙන්න තියෙන හොදම return එක උබ දීලා :lol:
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Machan oya tika kiwwoth kellawa expose wevine, tikak hari danna ekek hitiyoth guess karanna puluwanne :sorry:

    කැමතිනං බාහිර පෙනුම වගේ ඒවා අයින් කරලා එක්ස්පෝස් වෙන්නැති ගානට කියන්න පුලුවන් ටික කියපන්
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මචෝ මෙන්න මේ ටිකට විස්තරාත්මක උත්තර දීපන්කො
    1.කෙල්ලගෙ අධ්‍යාපන මට්ටම (උසස් පෙළ කරපු විශයත් එක්කම කියපන්)
    2.රැකියාව
    3.පවුල් පසුබිම (ටිකක් හොදට විස්තර කරපන්)
    4.කෙල්ලගෙ බාහිර පෙනුම
    5.සමාජ ජාලා භාවිතය
    5.උබ මුලින්ම කියලා තිබ්බෙ ගෙදරින් අවුලක් වෙයි කියලා ඒ මොකද්ද??

    මම ඔය වගේ කොල්ලන්ට බලු වැඩ කරපු වටේ ගියපු සිංහලෙන් කිව්වොත් වරදට පෙලබෙන කෙල්ලො ගැන පොඩි සමීක්ෂණයක් කරනවා ඒකට තමා විස්තර ඕනවෙන්නෙ...

    අඩෝ මටත් ඔය වගේ සින් එකක් උන..ඔන්න මම විස්තර දෙනවා.

    1.කෙල්ල සාමාන්‍ය පෙළ විතරයි.උසස් පෙළ කරේ නැද්ද කොහෙද.
    2.දැනට රැකියාවක් නෑ මම දන්නා විදියට.හොදට සල්ලි තියන එකෙක්ව දැලේ දාගෙන ඇති මායම් දාලා.
    3.ගෙදර අය ක්‍රිස්තියානි.සේරම ඉන්නේ සහෝදරියෝ විතරයි.සහෝදරියේ විවාහ වෙලා ඉන්නේ.සාමාන්‍ය මට්ටමකට(මධ්‍යම පන්තියේ ප්‍රමාණයට) සල්ලි තියනවා.පොඩිකාලේ ඉදලා විසේ තිබ්බ නිසා හිටපු ඉස්කෝලෙත් මාරු කරා.පිටතට හුව දැක්වීමේ අදහසින් බොරු සෝභන හුගක් වෙලාවට තියනවා.එකී හෙන කෑල්ල ඒකිගේ පස්සෙන් හුගක් කොල්ලෝ එනවා දකින්න මර ආසාවක් තියෙන්නේ.

    4.හොදට කඳ එහෙම තියනවා.හුගක් සුදු නෑ.එත් sexy ලූක් එකනම් පට්ට.
    5.සමාජ ජාල භාවිතා කරනවා.දැන්නම් කොහොමද දන්නෑ.මම හිතන්නේ කොල්ලොන්ට බූට් තියන නිසා එකම ප්රෝෆයිල් එක තියාගෙන ඉන්න බැරුව ඇති.
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    කරනවා නම් තියෙනවා වැඩක්... :dull::dull:

    ඔය බැදපු එකාගේ කෙල්ලට මාට්ටු කරපන් අරු ඔය කෙල්ල එක්ක රුම් ගිය වෙලාවක :baffled:

    තහනම් ගහෙ ගෙඩි කඩන්න යන උන්ට දෙන්න ඕන රිදෙන්නම :dull:

    සමහර විට උගේ ඇත්ත දැක්කම බැදපු එකාගේ කෙල්ල උබත් එක්ක සෙට් වේවි :rofl:

    එහෙම උනොත් අරුට දෙන්න තියෙන හොදම return එක උබ දීලා :lol:

    Mata uwa chater karana eka deyak neweyi machan, eth e chater karana para ara kellawath chater wenawane,nathnam danagaththu dawas walama uta wadak denawane,
    Maybe ehema kaloth ganith set wei thamai :lol: Thanks :D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mata uwa chater karana eka deyak neweyi machan, eth e chater karana para ara kellawath chater wenawane,nathnam danagaththu dawas walama uta wadak denawane,
    Maybe ehema kaloth ganith set wei thamai :lol: Thanks :D

    කෙල්ලව බය කරන ඇත්තේ අරු ෆොටෝ තියන්...එකයි කිව්වේ ගේමක් දීපන් කියලා... :)
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    කැමතිනං බාහිර පෙනුම වගේ ඒවා අයින් කරලා එක්ස්පෝස් වෙන්නැති ගානට කියන්න පුලුවන් ටික කියපන්
    1.Bio kale habai eki fail una
    2.rajaye jobak karanawa danata
    3.thaththa na amma innawa mallila innawa nangiyek innawa, Buddhist, kella wadimala
    4. thalelui penumata innawa, 5 3k wage usa, 5.social app use kala, fb use kala, fb over used 6.family background awulak
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අඩෝ මටත් ඔය වගේ සින් එකක් උන..ඔන්න මම විස්තර දෙනවා.

    1.කෙල්ල සාමාන්‍ය පෙළ විතරයි.උසස් පෙළ කරේ නැද්ද කොහෙද.
    2.දැනට රැකියාවක් නෑ මම දන්නා විදියට.හොදට සල්ලි තියන එකෙක්ව දැලේ දාගෙන ඇති මායම් දාලා.
    3.ගෙදර අය ක්‍රිස්තියානි.සේරම ඉන්නේ සහෝදරියෝ විතරයි.සහෝදරියේ විවාහ වෙලා ඉන්නේ.සාමාන්‍ය මට්ටමකට(මධ්‍යම පන්තියේ ප්‍රමාණයට) සල්ලි තියනවා.පොඩිකාලේ ඉදලා විසේ තිබ්බ නිසා හිටපු ඉස්කෝලෙත් මාරු කරා.පිටතට හුව දැක්වීමේ අදහසින් බොරු සෝභන හුගක් වෙලාවට තියනවා.එකී හෙන කෑල්ල ඒකිගේ පස්සෙන් හුගක් කොල්ලෝ එනවා දකින්න මර ආසාවක් තියෙන්නේ.

    4.හොදට කඳ එහෙම තියනවා.හුගක් සුදු නෑ.එත් sexy ලූක් එකනම් පට්ට.
    5.සමාජ ජාල භාවිතා කරනවා.දැන්නම් කොහොමද දන්නෑ.මම හිතන්නේ කොල්ලොන්ට බූට් තියන නිසා එකම ප්රෝෆයිල් එක තියාගෙන ඉන්න බැරුව ඇති.

    සමික්ෂණයට විස්තර කිව්වට තෑන්ක්ස් මචෝ බලාගෙන යනකොට දැනට මගෙ ලග එකතුවෙලා තියන විස්තරත් එක්ක පිට යන හැම කෙල්ලෙක්ගෙම පොදු ලක්ෂණ සෙට් එකක්ම තියනවා....සමීක්ෂණයෙ රිසාල්ට් එකත් ලගදීම එලකිරියට අවුට් කරන්නංකො ඈ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    1.Bio kale habai eki fail una
    2.rajaye jobak karanawa danata
    3.thaththa na amma innawa mallila innawa nangiyek innawa, Buddhist, kella wadimala
    4. thalelui penumata innawa, 5 3k wage usa, 5.social app use kala, fb use kala, fb over used 6.family background awulak

    සමික්ෂණයට විස්තර කිව්වට තෑන්ක්ස් මචෝ බලාගෙන යනකොට දැනට මගෙ ලග එකතුවෙලා තියන විස්තරත් එක්ක පිට යන හැම කෙල්ලෙක්ගෙම පොදු ලක්ෂණ සෙට් එකක්ම තියනවා....සමීක්ෂණයෙ රිසාල්ට් එකත් ලගදීම එලකිරියට අවුට් කරන්නංකො ඈ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,900
    28,806
    113
    සමික්ෂණයට විස්තර කිව්වට තෑන්ක්ස් මචෝ බලාගෙන යනකොට දැනට මගෙ ලග එකතුවෙලා තියන විස්තරත් එක්ක පිට යන හැම කෙල්ලෙක්ගෙම පොදු ලක්ෂණ සෙට් එකක්ම තියනවා....සමීක්ෂණයෙ රිසාල්ට් එකත් ලගදීම එලකිරියට අවුට් කරන්නංකො ඈ

    Godak welaweta family background thamai...:)...demawpiyo hondata heduwanam bohoma kalathurekin tamai mehema wenne..
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    කෙල්ලව බය කරන ඇත්තේ අරු ෆොටෝ තියන්...එකයි කිව්වේ ගේමක් දීපන් කියලා... :)
    Ane manda ekanm ban,black mail karanawada kiyala sure na, ehema wennath puluwan nowennath puluwan,habai u kari game karayek :oo:
    Uta hamba welama thamai mokak hari karanna one :yes:
     
    :D