මේක දැන් free දෙන්නේ නෑ. youtube videos download කරන්න වෙන ක්රමයක් නැද්ද. ss type කරන එකෙන් mp3 විදියට ගන්න බෑ.දන්න අය සළකන්න








Youtube-mp3.org okata video eke url eka denna. Simple download wenawa bm

Google chrome එකනම් පාවිච්චි කරන්නේ Tampermonkey කියල extention එකක් තියනවා
https://chrome.google.com/webstore/detail/tampermonkey/dhdgffkkebhmkfjojejmpbldmpobfkfo?hl=en
ඒක download කරගෙන මේ script එක install කරගන්න
https://greasyfork.org/en/scripts/1317-download-youtube-videos-as-mp4
ඊට පස්සේ මෙහෙම යටින් ටැබ් එකක් එනවා
![]()
URL එක අගට 1s ගහන්න.
Eg:
www.youtube1s.com/blaBLAblaBLA
or URL එක මුලට ss ගහන්න.
Eg:
www.ssyoutube.com/blaBLAblaBLA