Ummy Video Downloader

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මේක දැන් free දෙන්නේ නෑ. youtube videos download කරන්න වෙන ක්‍රමයක් නැද්ද. ss type කරන එකෙන් mp3 විදියට ගන්න බෑ.දන්න අය සළකන්න:(:(:(
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Google chrome එකනම් පාවිච්චි කරන්නේ Tampermonkey කියල extention එකක් තියනවා
    https://chrome.google.com/webstore/detail/tampermonkey/dhdgffkkebhmkfjojejmpbldmpobfkfo?hl=en
    ඒක download කරගෙන මේ script එක install කරගන්න
    https://greasyfork.org/en/scripts/1317-download-youtube-videos-as-mp4
    ඊට පස්සේ මෙහෙම යටින් ටැබ් එකක් එනවා
    download-yt.png
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    rep+++++