PC එකට ඇපල් දානහැටි කලින් කියලා දුන්නනේ
http://www.elakiri.com/forum/showthread.php?t=1739960
අද දාන්න හදන්නේ ඇපල් එකට ආපු සුපිරි ගේමක්
LIMBO
මාත් දැන් තමයි play කලේ පට්ට වගේ ගේම් එක
Extract කරලා එන file එක application වලට කොපි කරලා dock එකට ඇදලා දාගන්න ලේසියට
වින්ඩෝස් එකටත් මේ ගේම් එක තියෙනවා මම හිතන්නේ
මේක app store එකෙන් ගන්න ගියොත් 10$ක් වගේ වෙනවා
මේ ලින්ක් එකෙන් free ගන්න පුලුවන්
http://www.mediafire.com/file/naf8m0t6ec0ag24/Limbo+%5BMac%5D%5BMalekBoomsout%5D.zip
අරන් බලලා ගුණ දොස් කියපල්ලා