සිංහල ෆොනටික් ලේයවුට් එකක් (ගූගල් ඉන්පුට් ටූල්ස් ස්ටයිල් එකට ටයිප් වෙන ඒවා , example 'p' for ප) ඉන්බිල්ට් තියනවා
ඒ ලේයවුට්එක හදා ගන්න හැටි කාලෙකට කලින් දාපු නූලක්
http://www.elakiri.com/forum/showthread.php?t=1590174
NTFS වලට මේ ටූල් දෙකම වැඩ
https://www.paragon-software.com/home/ntfs-mac/
http://www.tuxera.com/products/tuxera-ntfs-for-mac/
Tuxera වලට නම් ක්රැක් හොයන්න පුලුවන් පැරගොන් එකට නම් ක්රැක් ඕන නැහැ සමහර(Trancend ද කොහෙද) External HDD එක්ක ඒකෙ OEM Licen කොපියක් එනවා එහෙම තියන එකෙක්ගෙන් කොපි කරලා ඉන්ස්ටෝල් කරගත්තා නම් වැඩේ හරි
ela machan thanks. meka try karala balannam.
mama windows waladi use kale pencil kiyala unicode processor ekak. ubath samahara wita use karala athi. e wage app ekak macOS walata na ne? iOS walata nam helakuru eka tiyanawane.
podi aulak awilla u mata meka dunna check karaganna. pora wadiya owa gana danne na. hadala iwara wela ape gedara nikan tiyana eke thama hackintosh danna try kale.




