macOS Sierra PC එකට දාමු (Hackintosh)

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    සිංහල ෆොනටික් ලේයවුට් එකක් (ගූගල් ඉන්පුට් ටූල්ස් ස්ටයිල් එකට ටයිප් වෙන ඒවා , example 'p' for ප) ඉන්බිල්ට් තියනවා
    ඒ ලේයවුට්එක හදා ගන්න හැටි කාලෙකට කලින් දාපු නූලක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1590174

    NTFS වලට මේ ටූල් දෙකම වැඩ
    https://www.paragon-software.com/home/ntfs-mac/
    http://www.tuxera.com/products/tuxera-ntfs-for-mac/

    Tuxera වලට නම් ක්‍රැක් හොයන්න පුලුවන් පැරගොන් එකට නම් ක්‍රැක් ඕන නැහැ සමහර(Trancend ද කොහෙද) External HDD එක්ක ඒකෙ OEM Licen කොපියක් එනවා එහෙම තියන එකෙක්ගෙන් කොපි කරලා ඉන්ස්ටෝල් කරගත්තා නම් වැඩේ හරි

    ela machan thanks. meka try karala balannam. :D

    mama windows waladi use kale pencil kiyala unicode processor ekak. ubath samahara wita use karala athi. e wage app ekak macOS walata na ne? iOS walata nam helakuru eka tiyanawane.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Desktop හැකින්ටොෂ් computer එකක් හදන එක ගැන පොඩි details ටිකක් දැන ගන්න ඕනේ.

    mac_407c8.jpg

    mac mini එකේ තියෙන්නේ මොන වගේ hardware ද?

    mac mini එකේ තියෙන hardware දාල අපිට බැරිද CPU එකක්(හැකින්ටෝෂ් සදහා) build කරන්න?

    mac mini එකේ තියෙන brand එකම හෝ එකට ටිකක් විටර ලගින් යන hardware හරි දාල?

    හැකින්ටෝෂ් එකක් හදනකොට (Desktop) hardware compatibility එක ගැන බලන්න ඕනේ .......motherboard - cpu - cpu on board vga - wifi ගැන විතරද?

    graphics වැඩ මුකුත් කරන්නේ නැත්නම් on board vga විතරක් ඇතිද.​

    https://www.tonymacx86.com/buyersguide/december/2016

    oka balapan. compatible hardware list ekak. oke form factors ekkama tiyanawa. oya 6th gen ewa. 4th gen wae onenam parana thread ekak hoyala balapan.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    mama specs damme natte meka mage cousin ge pc eka :lol: podi aulak awilla u mata meka dunna check karaganna. pora wadiya owa gana danne na. hadala iwara wela ape gedara nikan tiyana eke thama hackintosh danna try kale.
    anyways specs are,

    4th gen core i5 4590 3.3GHz cpu
    Asus H81M-C motherboard
    Kingston 4GB DDR3 1600 RAM
    nvidia GeForce GTX 750 1GB VGA
    Toshiba 500GB HDD
    Samsung DVD Writer

    Network USB try kale na bn. USB 3.0 nam direct support kala. kexts daanna une na. dongle/PCIe cards try kaleth na. me MB eke M.2 slot ekakuth na. uba ahanne PCIe sound/wifi/bt cards nam ewa try kaleth na. karanna atteth na :lol:

    sleep/wake wada. kernal panics ehema awe na. eth podi aulak tiyanawa. sleep weka wake unata passe mic eka wada na. aye restart karanna one.

    ela machan 6th gen ekakata try kaloth aniwa daapan. mamath aluth PC ekak build karanna inne. dan hackintosh walatath support wena widihata hardware thoraganna one.

    ela machan thread ekak daamu :cool: ;)

    PS - mama danata use karana lap ekata damma.(Acer 4th gen i5 ekak) sound hadaaganna bari una. :(
    wifi not supported. wena aulak tibbe na. install karanna kattak kanna uneth na. wifi nam dongle ekak gahala hari ganna puluwan. eth sound natuwa wadak nane. passe aye try ekak deela balanawa.

    Ela machan, we can start a thread to share information, but i think in sri lanka people are not tend to to install mac, either they are limited with the resourses or scared to loss data,

    *Spec eka ela, tony mac eke oya mic/ sound scene ekata podi tric ekak dakka, hoyagattoth share karannam :)

    *mama Asus lap ekata damma everything worked until motherboard died(not because of osx)

    *6th gen eke SSDeka thama awe na me dawas wala post slow christmas nisa
    Christmas eken passe danna wenne, dammoth aniwa post ekak danawa.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    අනිවා Mac Media Player එක තමයි සුප්පා
    මටනම් ගොඩක්ම හොද Seek Bar එක ලොකුවට තියෙන නිසා
    අනිත් එවගේ හුන්ඩුව වගේ පොඩ්ඩක් ක්ලික් කලාම බාගයක් ගිහින්

    :baffled::baffled::baffled:

    Yes Same here :D
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    :yes::yes::yes:

    mac ekak nathnam transmac walin bootable usb ekak hadala isella Yosemite daanna balapan.
    .amda daapu thread eke widihata karapan. me thread eka mulama link eka daala athi.
    mac ekak tiyanawanam sierra daapan. wadi wisthara onenam tonymacx86 ge guide eka balapan. eke link ekath 1st page eke athi.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Ela machan, we can start a thread to share information, but i think in sri lanka people are not tend to to install mac, either they are limited with the resourses or scared to loss data,

    *Spec eka ela, tony mac eke oya mic/ sound scene ekata podi tric ekak dakka, hoyagattoth share karannam :)

    *mama Asus lap ekata damma everything worked until motherboard died(not because of osx)

    *6th gen eke SSDeka thama awe na me dawas wala post slow christmas nisa
    Christmas eken passe danna wenne, dammoth aniwa post ekak danawa.

    ela machan. dammata passe post ekak daapan. ;)

    mama damma lap eketh sound hadaaganna tibba appleHDA eka manually patch karala. eth oya scene eka mama hariyata danne na. general guide ekak tibbatah mage sound card ekata galapena ekak hoyaganna bari una. anika hariyaida kiyalath sure nane. eth WiFi nam support na kiyala ekek kelinma daala tibba. eka hinda wade atharala damma. :sorry:
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ela machan. dammata passe post ekak daapan. ;)

    mama damma lap eketh sound hadaaganna tibba appleHDA eka manually patch karala. eth oya scene eka mama hariyata danne na. general guide ekak tibbatah mage sound card ekata galapena ekak hoyaganna bari una. anika hariyaida kiyalath sure nane. eth WiFi nam support na kiyala ekek kelinma daala tibba. eka hinda wade atharala damma. :sorry:

    Ela machan, Wifi & sound nam Usb adapter ekak gahala use karanna puluwanne, ptch ekak enakan :D but itin tiyenne ekama lap eka nam dual boot karala seperate hdd ekakata dammanam wade goda :D
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Ela machan, Wifi & sound nam Usb adapter ekak gahala use karanna puluwanne, ptch ekak enakan :D but itin tiyenne ekama lap eka nam dual boot karala seperate hdd ekakata dammanam wade goda :D

    ow ehemanam puluwan thama.
    Dan PC eka tiyana hinda lap ekata aye windows damma.

    sierra support karana wifi adapters nam hambuna eth USB sound adapters nam hariyata ekak set une na. uba dannawanam kiyapan ekak.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලක්ෂෙකට ලංවෙන්න වගේ වියදම් කරනවා නම් Imac එකක්ම ගනින්
    1.20-1.30 විතර වෙද්දි Usedඑකක් ගන්න පුලුවන් හොද Condition තියෙන
    http://ikman.lk/en/ad/27-ghz-8gb-1tb-slim-imac-for-sale-colombo
    ඔය වගේ සෑහෙන්න තියෙනවා ඔයිට වඩා හොද ඒවා

    බජට් එක ටිකක් අඩු එකක් හදනවා නම් මුලින්ම Processor / MB/ VGA ගැන බලපන්
    Wifi / Bluetooth වගේ ඒවට නම් ඩොන්ගල් use කරන්න පුලුවන්
    උඹට නෙට් එකෙන් බලාගන්න පුලුවන්
    Gigabyte වගේ brand තමයි Motherboard නම් ගොඩක් වෙලාවට හොදටම compatible

    thankx machan....eth machan mata imac hariyanne na......

    mac mini brand new ekak kiyak weida?used ekak kiyak weida?.......

    mac mini ekak aragena api keyboard-mouse-monitors gahanna oneda?​
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    mata wijesekarama keyboard eken gahana eka lesi.
    Umba laga tiyenawada keyman wage link ekak.
    office eke daala tiyenawa hoyaganna ba software eka..

    නැහැ බන් දවසකුත් අපි දෙන්නාමද කොහෙදෝ ඔය ගැන කතා කරා වගේ මතකයි ;);)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    Desktop හැකින්ටොෂ් computer එකක් හදන එක ගැන පොඩි details ටිකක් දැන ගන්න ඕනේ.

    mac_407c8.jpg

    mac mini එකේ තියෙන්නේ මොන වගේ hardware ද?

    mac mini එකේ තියෙන hardware දාල අපිට බැරිද CPU එකක්(හැකින්ටෝෂ් සදහා) build කරන්න?

    mac mini එකේ තියෙන brand එකම හෝ එකට ටිකක් විටර ලගින් යන hardware හරි දාල?

    හැකින්ටෝෂ් එකක් හදනකොට (Desktop) hardware compatibility එක ගැන බලන්න ඕනේ .......motherboard - cpu - cpu on board vga - wifi ගැන විතරද?

    graphics වැඩ මුකුත් කරන්නේ නැත්නම් on board vga විතරක් ඇතිද.​

    මැක් මිනි එකේ තියෙන්නේ ලැප්ටොප් ප්‍රොසෙසරයක්
    ඇත්තටම කිවුවොත් මැක් මිනි කියන්නෙ මැක් බුක් එකේම කෑලි ටිකක් දාල හදපු ලාබ ඩෙස්ක්ටොප් එකක් කියලා කියන්න පුලුවන්
    වෙනස තියෙන්නෙ කීබෝඩ් ඩිස්ප්ලේ etc etc ...ටික වෙනම ගන්න ඕන
    මැක් මිනි එකේ තියන ප්‍රොසෙසරේ මැක්බුක් එක තරම් හොද නැහැ, හාඩ් එක SSD නෙමෙයි ඒක නිසා මැක් මිනි එක ස්ලෝ
    ඒක නිසා අපිට Aftermarket කෑලි අරගෙන මැක් මිනි එකක් හදන්න බැහැ
    ඒ උනාට කම්පෙටිබල් කෑලි අරගෙන microATX සයිස් කේසින් එකක ෆිට් වෙන්න, ඒ උනාට Low End මැක් ප්‍රෝ එකක් තරම් පවර්ෆුල් හැකින්ටොශ් එකක් හැදුවහැකි මැක් මිනි එකේ ගානට තව පොඩ්ඩක් විතර සල්ලි දැම්මානම්
    tonymacx86 සයිට් එකේ custom mac mini කියලා සර්ච් එකක් දාල බලපන් පට්ට බිල්ඩ් වල විස්තර තියනවා
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    thankx machan....eth machan mata imac hariyanne na......

    mac mini brand new ekak kiyak weida?used ekak kiyak weida?.......

    mac mini ekak aragena api keyboard-mouse-monitors gahanna oneda?​

    Ow machan. Mac mini ekata keyboard mouse mukuth enne na.
    Pettiya wage eka witharai enne.
    80-85k weddi umbata brand new Mac mini ekak ganna puluwan Apple agent kenekgen..
    Imac eka hodaine yako. mekata 80k pudana eka therumak na..

    නැහැ බන් දවසකුත් අපි දෙන්නාමද කොහෙදෝ ඔය ගැන කතා කරා වගේ මතකයි ;);)

    ow ow ban mathakai mathakai
    Mama hewwa ban software eka set une nane.
    Tiyena ewa wada karanne na ban..
    :baffled::baffled::baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මැක් මිනි එකේ තියෙන්නේ ලැප්ටොප් ප්‍රොසෙසරයක්
    ඇත්තටම කිවුවොත් මැක් මිනි කියන්නෙ මැක් බුක් එකේම කෑලි ටිකක් දාල හදපු ලාබ ඩෙස්ක්ටොප් එකක් කියලා කියන්න පුලුවන්
    වෙනස තියෙන්නෙ කීබෝඩ් ඩිස්ප්ලේ etc etc ...ටික වෙනම ගන්න ඕන
    මැක් මිනි එකේ තියන ප්‍රොසෙසරේ මැක්බුක් එක තරම් හොද නැහැ, හාඩ් එක SSD නෙමෙයි ඒක නිසා මැක් මිනි එක ස්ලෝ
    ඒක නිසා අපිට Aftermarket කෑලි අරගෙන මැක් මිනි එකක් හදන්න බැහැ
    ඒ උනාට කම්පෙටිබල් කෑලි අරගෙන microATX සයිස් කේසින් එකක ෆිට් වෙන්න, ඒ උනාට Low End මැක් ප්‍රෝ එකක් තරම් පවර්ෆුල් හැකින්ටොශ් එකක් හැදුවහැකි මැක් මිනි එකේ ගානට තව පොඩ්ඩක් විතර සල්ලි දැම්මානම්
    tonymacx86 සයිට් එකේ custom mac mini කියලා සර්ච් එකක් දාල බලපන් පට්ට බිල්ඩ් වල විස්තර තියනවා

    Thankx machan info walata.............hackintosh ekaka hadana pattata thmai tikak bara....

    me info hoyanne ekata foundation ekak daaganna.......

    cost ekath aduwata....mac os ekath run karaganna one performance ekath one....:D

    thankx info walata...:yes::yes::yes::D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ow machan. Mac mini ekata keyboard mouse mukuth enne na.
    Pettiya wage eka witharai enne.
    80-85k weddi umbata brand new Mac mini ekak ganna puluwan Apple agent kenekgen..
    Imac eka hodaine yako. mekata 80k pudana eka therumak na..

    ow ow ban mathakai mathakai
    Mama hewwa ban software eka set une nane.
    Tiyena ewa wada karanne na ban..
    :baffled::baffled::baffled:

    thankx machan.....imac ekakata oya gaana dena eka therumank na ban kohethma......

    anith eka mata ekama model eke 24 inches monotors 2k one.....

    mama dan ganan balala thiyena widiyata .......60kin withara cpu eka build karala.......thawa 60 withara daala monitor 2k aragathaki.....

    eka nisa hackingtosh ekak brand new build karana eka thmai danata awith thiyena hodama option eka.....

    thankx machan info walata....:D:yes::yes:

    -------------------------------------------------------------------------------------------------

    hadanakota prashna thibboth ahannamko.....:D:D:D
     
    ow ithin dual monitors ehemath one nam ohoma karapan.
    eka hodai..
    Ganna kalin hakintosh compatible hardware balala ganin..