ape ammta dengu positive kyla qwa

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow machan, mata godak unaa thibba ekata thamai beheth kare, kamen bimen poddak parissan wenna oni, man nam apple juice ma thamai bibi hitiye, kama kate thiyanna be appiriyai.
    Dawasata deparak blood gannawa :yes:

    ඇපල් වලත් ආර්ටිෆිශල් ඇපල් ටෙට්‍රා පැක් එක බීම මෙලෝම තේරුමක් නෑ. ඇපල් ගෙඩි අරගෙන ජූස් හදලා බොන එක තමා ඉෆෙක්ටිව්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Uba mona hospital giyath kamakne gaslabu kola kotala powanawa wage gon part daanna epa. Eke barapathala kama meke gas labu kola ishma powanna kiyana aya danne ne. Kiyana period ekata urine manala payakata bonna kiyana wathura pramane powapan. Dengu positive una kiyala platelets hama welema drop wenne ne machan. So don't worry. Oka maha loku deyak nemei.
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    හරි හරි බන් බය වෙන්න එපා.. රෝහලට දැම්මම එයාල ඔක්කොම බලාගනීවි. රෙස්ට් එක තමයි ඕනේ.. රෝහලේදී, ඇගෙන් දියර පිටවන ප්‍රමාණය සහ ඇතුළු වන ප්‍රමාණය හරියට පවත්වාගෙන යනවා.. එතොකොට ටික දවසක් යනකොට හරි යනවා.. ඩෙංගු කියන්නේ දැන් මහා ලොකුවට බය වෙන්න ඕන දෙයක් නෙමෙයි.. ප්‍රතිකාර තියෙනවා.. පුළුවන් නම් ගස්ලබු කොළ යුෂ ටිකකුත් දෙන්න පට්ටිකා (platelets) වැඩි වෙන්න.. දොස්තරට කියලම දෙන්න කෝකටත් හොඳයිනේ...
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඇපල් වලත් ආර්ටිෆිශල් ඇපල් ටෙට්‍රා පැක් එක බීම මෙලෝම තේරුමක් නෑ. ඇපල් ගෙඩි අරගෙන ජූස් හදලා බොන එක තමා ඉෆෙක්ටිව්

    green apple thama behetha:yes:
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    ඔව් ඔව් සල්ලි වලට උපස්ථාන කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා යුනිෆෝර්ම් එකකුත් ගහගෙන.. මන් දැකල තියෙනවා.. contacts නම් නැහැ.. අතුලේදීම හොයාගන්න පුළුවන් වෙයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Uba mona hospital giyath kamakne gaslabu kola kotala powanawa wage gon part daanna epa. Eke barapathala kama meke gas labu kola ishma powanna kiyana aya danne ne. Kiyana period ekata urine manala payakata bonna kiyana wathura pramane powapan. Dengu positive una kiyala platelets hama welema drop wenne ne machan. So don't worry. Oka maha loku deyak nemei.

    :yes:
    well said!
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    එක එක අය කියන පලියට දියර ජාති දෙන්න එපා.. දියර ගානට වඩා ඇඟට ඇතුළු වෙන්න හොඳම නැහැ මේ වෙලාවේ. එකයි, පැයකට පිටවන මුත්‍රා සහ බොන දියර මැනල කොළ වල ලියල දෙන්නේ.. ඩෙංගු වලට බටහිර ක්‍රමේට හරියටම බෙහෙතක් නැහැ දියර ප්‍රමාණය පාලනය කරලා රෙස්ට් එකේ තියනවා හැරෙන්න..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    NHS එකෙන් එවන්නෙත් අංගොඩට මල්ලි දැන් ඩෙංගු කේස් වලට.. ;)

    එහෙමද? ඔයාටත් උන හැදිලා හිටිය නේද එතන? :eek:

    එහෙනං දැන් අංගොඩ එවනවා ඇති :) අපේ අයියට ඩෙංගු හැදුනේ 2012 දී..ඒ දවස් ටිකේ හැමෝම පුදුම බයෙන් හිටියේ..ප්ලේට්ලට් කවුන්ට් එක 3,000 ට අඩුවෙලා තමයි ආපහු රිවස් වුනේ..NHS එකෙන් ඒ වෙලාවේ වෙන්න ඕනේ treatments ටික හරියට වුනා, ඒකයි NHS එක recommend කරේ :) අංගොඩ තියෙන්නේ උන රෝහලක් නේද දැන්? :)

    මේ ගස්ලබු සීන් එකේ නම් මට හිතෙන්න වෙන්නේ ප්ලේට්ලට් ගොඩක් අඩු වුනහමනේ ගස්ලබු යුෂ දෙන්නේ..ඉතින් ගස්ලබු යුෂ දෙන කාලේ වෙනකොට ඇඟේ ප්‍රතිශක්තිය ආපහු වැඩි වෙන කාලෙනේ..ඉතින් ඕක දුන්නත් නොදුන්නත් කොහොමත් ප්ලේට්ලට් වැඩි වෙනවා ඇති :baffled:
     
    Last edited:

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    mal gaslabu gahaka dalu talala juice tika denna. General eke admit karanna. Doctors epa quath denna horen hari gaslabu kola jiuce. eyala epa kiuwata blood count ikmanata hariyanawa.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    baya wenna deyak nehe bro... ape thaaththatath dengue positive kiyala ewilla Asiri hospital eke newathila hitiya hoda wenakan... beheth walata amatharawa fluid dunna 100ml gaane serin sere... fluid intake ekai output ekai count karala balanawa nitharama...

    ath behethak widiyata, pepol kola dalu blend karala (watura daanne nethuwa) eken ena juice eka denna bonna dawasak dekak withara... blood count eka wedi wenawa..
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    478
    83
    Nittambuwa
    hospital nawaththapan..mama danna kenek ta deparak haduna.palaweni para icu hitiye..dewani para normal ward ekaka hitiye..gaslabu kola isma ehemath dunna..ikmanatama hoda una.:yes:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    IDH ekata yanna eke hondai anith hospital walata wada
    wenama dengue ward ekak wage thiyanwa
    ikmanata saneepa wei