2016 Dec-20- ElaKiri Radio ! -Music Hut with tharindumj

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මොකක මොකක්ද ඉල්ලන්න ඕන.දේශීය දේවල් අගයන්න ඕන නිසා සිංහල සින්දුවල් ඉල්ලනවා,හ්ම්.........චාමර වීරසිංහගේ දේශ අභිමානී ගීතයක් වෙච්ච මල්ලියේ මෙතුවක් නුබගෙන් කිසිවක් ඉල්ලුවේ නැත.........කියන එක ඉල්ලනවා. (මම කොබ්‍රා ඉල්ලන්න කලින් මේක හිතා ගත්තේ හොදේ ...කොපි කරේ නෑ.)
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකක මොකක්ද ඉල්ලන්න ඕන.දේශීය දේවල් අගයන්න ඕන නිසා සිංහල සින්දුවල් ඉල්ලනවා,හ්ම්.........චාමර වීරසිංහගේ දේශ අභිමානී ගීතයක් වෙච්ච මල්ලියේ මෙතුවක් නුබගෙන් කිසිවක් ඉල්ලුවේ නැත......... (මම කොබ්‍රා ඉල්ලන්න කලින් මේක හිතා ගත්තේ හොදේ ...කොපි කරේ නෑ.)

    :):):)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙක බලන්න යාළුවෙ. උපකාරයක් කරන පුලුවන් නෙද අපෙම පොඩි අය වෙනුවෙන්.


    අවසාන දිනය ජනවාරි 4 සහො...

    මෙන්න ප්‍රදාන ත්‍රෙඩ් එක.
    http://www.elakiri.com/forum/showthread.php?p=20985876#post20985876

    මේ දවස් වල වතමල හිඳිලා.සල්ලි හම්බවෙච්චි ගමන් දානවා