අපේ ගෙදර තාම උයනවා

මාළු බැදලා , කුකුල් මස් හදල තියෙන්නේ ඕනෙද ..
.![]()
ආයිශ් අප්පා සුවද........
එහෙනම් බත් ඩිංගක් ඇන්නැහැකි....
මොකක මොකක්ද ඉල්ලන්න ඕන.දේශීය දේවල් අගයන්න ඕන නිසා සිංහල සින්දුවල් ඉල්ලනවා,හ්ම්.........චාමර වීරසිංහගේ දේශ අභිමානී ගීතයක් වෙච්ච මල්ලියේ මෙතුවක් නුබගෙන් කිසිවක් ඉල්ලුවේ නැත......... (මම කොබ්රා ඉල්ලන්න කලින් මේක හිතා ගත්තේ හොදේ ...කොපි කරේ නෑ.)

පරිප්පු තියනවා![]()
බත් කන්න බෑ බන්.අද රොටී

පුච්චපු රොටියක රස බල බල රේඩියෝ එක අහද්දි දැනෙන පීලිං එක...ඈහ්....![]()

මෙක බලන්න යාළුවෙ. උපකාරයක් කරන පුලුවන් නෙද අපෙම පොඩි අය වෙනුවෙන්.
අවසාන දිනය ජනවාරි 4 සහො...
මෙන්න ප්රදාන ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?p=20985876#post20985876
මෙක බලන්න යාළුවෙ. උපකාරයක් කරන පුලුවන් නෙද අපෙම පොඩි අය වෙනුවෙන්.
අවසාන දිනය ජනවාරි 4 සහො...
මෙන්න ප්රදාන ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?p=20985876#post20985876