~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Special Card Offer
    hatton-national-bank-logo.png

    10% OFF! You save Rs. 1,907
    Rs. 22,694 for HNB Credit Card

    hatton-national-bank-logo.png

    5% OFF! You save Rs. 646
    Rs. 23,954 for HNB Debit Card

    https://www.mystore.lk/xiaomi-redmi-3-pro-dual-sim

    මුන් ගන්නෙත් xiaomi.lk එකෙන්. උන් ගාව 23,000 ට cash/debit වලින් ගන්න පුළුවන්. 3GB 32GB එකම. අහුවෙන්න එපා මේවට.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    Destination Country - Sri Lanka(Sri Lanka Post) - Unable To Track
    Sorry, the tracking number you submitted was unable to track.
    1.The carrier has no online tracking capability for this specific shipping method; please feel free to contact the carrier for other tracking options. For instance, you may visit their official website and find "Contact Us" page, email or dial their hotline for help.
    2.Sorry, we are unable to identify the shipping carrier for this number. Please designate manually. If you want to add a new carrier or new tracking number format; please feel free to contact us. We will be glad to add more carriers.

    Me msg eka mkakda bn?lankawata dispatch karalalu.lankawata kwada wage eida?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    mageth ohoma thibila holidays iwara unaama update une. ube strike iwara unaama update wei.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    heat wenawada? kalin heat uan sahenna 4.4 eka? :yes:

    කලින් එක නම් එහෙම තමා. මේක ඒ වගේ අවුලක් ආවේ නෑ බන්
    හැබයි මොඩම් එක වෙන එකක් දැම්මේ. XDA ව්ල තිබ්බ Thunder රොම් එකේ එක. ඔනේ නම් කියපන් අප් කරල දෙන්නම්. උබ ලග ඒ රොම් එක තියේ නම් අපරාදේ නේ අප් කරලා.

    ගැලරි එකේ ෆොටෝ ටැබ් එකට ගියම පෙන්වන්නේ අලුත්ම ෆොටෝ ටික විතරයි,
    (අද ,ඊයේ ගත්ත) ඇල්බම් කියන එක ඔක්කොම පෙන්වනවා. හරියට මතක නෑ කලින් රොම් වල කොහොමද කියලා සීන් එක

    අඩෝ උබ බේටා ද දැම්මෙ
    අනිකටත් දාලා බලන්න ඕනෙ අෆ්ෆා :yes::yes::yes:
    බේටා:D:sorry::rolleyes: තමා:yes::cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene

    කලින් එක නම් එහෙම තමා. මේක ඒ වගේ අවුලක් ආවේ නෑ බන්
    හැබයි මොඩම් එක වෙන එකක් දැම්මේ. XDA ව්ල තිබ්බ Thunder රොම් එකේ එක. ඔනේ නම් කියපන් අප් කරල දෙන්නම්. උබ ලග ඒ රොම් එක තියේ නම් අපරාදේ නේ අප් කරලා.

    ගැලරි එකේ ෆොටෝ ටැබ් එකට ගියම පෙන්වන්නේ අලුත්ම ෆොටෝ ටික විතරයි,
    (අද ,ඊයේ ගත්ත) ඇල්බම් කියන එක ඔක්කොම පෙන්වනවා. හරියට මතක නෑ කලින් රොම් වල කොහොමද කියලා සීන් එක

    බේටා:D:sorry::rolleyes: තමා:yes::cool:
    beta danna bayai bn nangine use karanne
    okata kela unoth thawa ekkak aran denna wenawa :sorry::sorry::sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Nillkin Genuine බඩු විකුණන eBay Sellers ලව දන්නවද? Ali එකේ නම් Nillkin Official Store එකක් තියෙනවා..එකේ පොඩ්ඩක් ගණන් වැඩියි..හැම සතයම වටිනා වෙලාවක් මේක :baffled: ඒකයි පොඩ්ඩක් අඩුවට බැලුවේ..Ali එකෙන් ගත්තොත් TPU Cover එකටයි Tempered Glass එකටයි Rs. 2100 ක් වගේ යනවා :baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Nillkin Genuine බඩු විකුණන eBay Sellers ලව දන්නවද? Ali එකේ නම් Nillkin Official Store එකක් තියෙනවා..එකේ පොඩ්ඩක් ගණන් වැඩියි..හැම සතයම වටිනා වෙලාවක් මේක :baffled: ඒකයි පොඩ්ඩක් අඩුවට බැලුවේ..Ali එකෙන් ගත්තොත් TPU Cover එකටයි Tempered Glass එකටයි Rs. 2100 ක් වගේ යනවා :baffled:

    Ebay eken buy karapan original kiyala dala thiyana ekakin. ita passe gedarata awahama eke thiyanawa secret code ekak, eka check karala verify karapan.

    fake nam refund ganin. T.Glass eka ube phone ekata gahala, thawa masa deka thunak use karapan. ita passe original ekak aith oder karapan. :p

    godak original ban sell karanne.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ebay eken buy karapan original kiyala dala thiyana ekakin. ita passe gedarata awahama eke thiyanawa secret code ekak, eka check karala verify karapan.

    fake nam refund ganin. T.Glass eka ube phone ekata gahala, thawa masa deka thunak use karapan. ita passe original ekak aith oder karapan. :p

    godak original ban sell karanne.

    :eek: එල..එහෙනං කොයි එකටත් eBay seller ට මැසේජ් එකක් දාල කියනවා Code එක genuine කියල certify කරේ නැත්තන් Case එකක් ඕපන් කරනවා කියලා..Thank you :)
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Mi Max එකක් හරි Xiaomi Redmi Note 4 එකක් හරි ආයේ ගෙන්නන්න කියලා බැලුවේ? ළමායි මොකද කියන්නේ?
     
    Status
    Not open for further replies.