Special Card Offer
![]()
10% OFF! You save Rs. 1,907
Rs. 22,694 for HNB Credit Card
![]()
5% OFF! You save Rs. 646
Rs. 23,954 for HNB Debit Card
https://www.mystore.lk/xiaomi-redmi-3-pro-dual-sim
මුන් ගන්නෙත් xiaomi.lk එකෙන්. උන් ගාව 23,000 ට cash/debit වලින් ගන්න පුළුවන්. 3GB 32GB එකම. අහුවෙන්න එපා මේවට.





තමා


ඒකයි පොඩ්ඩක් අඩුවට බැලුවේ..Ali එකෙන් ගත්තොත් TPU Cover එකටයි Tempered Glass එකටයි Rs. 2100 ක් වගේ යනවා
එල..එහෙනං කොයි එකටත් eBay seller ට මැසේජ් එකක් දාල කියනවා Code එක genuine කියල certify කරේ නැත්තන් Case එකක් ඕපන් කරනවා කියලා..Thank you 