ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් වෙන්නේ නැත්තේ ඒකයි බන්.
http://windowsreport.com/driver-signature-enforcement-windows-10/
මේ පලවෙනි ක්‍රමේ කරන්න ඒක ලේසියි
ඊට පස්සේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් කරන්න
ෆාස්ට් බූට් රොම් එක , සිප් කරල එන්නේ . ඒක එක්ස්ට්‍රැක් කරන්න දෙපාරක්
ඩෙස්ක්ටොප් එකට වගේ / ඩී ඩ්‍රයි එකට වගේ..
දිග පාත් දේන්න එපා ෆොල්ඩ්ර් ඇතුලට එක්ස්ට්‍රේක් කරලා(D:/new folder/tool/rom/bla/ bla )
ෆොන් එක් ෆාස්ට්බූට් මොඩ් ගිහින් .යූඑස්බී සෙට් කලාට ප්ස්සේ. එම් අයි ෆ්ලැශ්ර් ඕපන් කරන්න.
ඒකේ පෙන්නයි ෆොන් එක 0FT45664 ඔන්න ඔහ්හොම වගේ ,
එහෙම පෙන්වන්නේ නැතන්ම් ඩ්ර්යිවර්ස් අයින් කරලා අලුතින් දාන්න
අප්ඩේට් එනාව බන්.හරි රොම් එක ඩවුන්ලොඩ් කරගන්න හොදේ.
ඩෙස්ක්ටොප් එකෙන් නම් කරන්නේ .යූපීඑස් එකක් තියෙන්න ඔනේ.
Driver signature nathuwama pennuwa phone eka gahuwama

eeth mehema error ekak aawa.
ai ban depaarak extract karanne?
Last edited:






