What is your Breakfast today ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අද උදේට මොනවද අපේ එලකිරි වාසීන් කන්නේ ? :)
    ගෙදරින්ද කන්නේ කඩෙන්ද ?
    කඩෙන් කනව නම් අද උදේ කෑමට ගිය වියදම කීයද
    කියමු බලන්න




    මම නම් ගෙදරින් අද උදේට කන්නේ.. ඔය වගේ බත් එකක් තියෙයි තව ටිකකින්.. පරිප්පු ටිකක්.. පොල් සම්බෝලයක් වගේ මොකක්හරි එක්ක

    yimg_yF8dzv-640x426.JPG
     
    Last edited:

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    chicken rolls 2 65 x 2/=
    egg and seenisambola bun 1 80/=
    vegi ban 1 55/=
    vegi sandwich 1 50/=
    orange juice 1 150/=
    gold leaf 1 50/=

    okkoma 555/=
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    ලොවෙත් හැමදාම උදේට බත් තමයි ගෙදරින් !
    රතු බතුයි , පොඩි මාලු වගයක් කිරට උයලා , ලුනු සම්බෝල හදල...
     
    • Like
    Reactions: craabeysinghe

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Gedarin dena bath eka ofiz gihin kanawa..
    bath,parippu, malu

    ලොවෙත් හැමදාම උදේට බත් තමයි ගෙදරින් !
    රතු බතුයි , පොඩි මාලු වගයක් කිරට උයලා , ලුනු සම්බෝල හදල...

    bath, parippu, bandakka thel dala, sambola
    70ට නම් ලාබයි නෙ


    Eka apple gediyai.. thaama
    මොකෝ බන් ඇපල් කන්නේ.. :lol: ඩයට් කරනවද


    Bread thama.bath kanna puluwanda ban udeta.:D

    පානුත් නරක නෑ. ඒත් කාලා ඉවරවුනාම නින්ද යන්න වගේ නේද :rofl:

    Bath
    Parippu
    Polsambol
    Chicken

    (9000 / 30 )/3 = 100 :D :D

    Nawathan polen neeee Onna oya Gana Watenne

    ඒ ගානට නම් පාඩුවකුත් නෑ නේ


    බිත්තර 2යි
    මලු කැල්ලක්
    පරිප්පු
    ගෝව තෙල් දාල
    බත්! :lol:

    බිත්තර 2ක් ? :rofl: කඩෙන් නෙවේ නේ

    ගොඩක් අය බත් කනව නේ උදේට :)