migrain / ඉරුවාරදය

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඉරුවාරදය හොඳ කරන්න පුළුවන් දොස්තර/වෙදමහතෙක් දන්නවද.

    හොඳ වුණ අය ඉන්නවද?

    Triptan කියන බෙහෙත හොඳයිද

    help me,,:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් තියෙනවා.. තාම බෙහෙත් ගන්න බැරි වුනා..
    මම උදෙන්ම ඔෆිස් එනවා.. රෑ වෙලා ගෙදර යනවා. අව්වට සෙට් වෙන්නෙ බොහොම අඩුවෙන්..
    කරැමෙටවත් අව්වට සෙට් වෙච්ච දවසට ඉවරාාායි...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,855
    17,022
    113
    Kottawa
    බොරැල්ලේ ආයුරුවෙදේ ඕකට කූඩලු ප්‍රතිකාරයක් තියෙනවලු.. මම එක පාරක් ඒ doctor ව හම්බවෙන්න ගියා.. එතකොට විස්තර කිව්වා.. නළලේ තැන් තුනකට කූඩල්ලෝ තියල ලෙ උරන්න දෙන සින් එකක් තියෙන්නේ.. දෙපාරක් විතර කරාම හොද කරගන්න පුළුවන් කිව්වා.. නැත්තම් ඕකට සිංහල බෙහෙත් කරලා ඔලුවේ තියෙන සෙම ටික අයින් කරන්න ඕනේ.. (මම කියන්නේ සෙමට හැදෙන Migraine එක)
    දැන් ලබන මාසේ යන්න ඉන්නේ.. මගුල ඊයෙත් හදුනා.. එපා වෙලා ඉන්නේ.. :(:(:(

    නොමිලේ කරන්නේ.. බෙහෙත් කූඩල්ලෝන්ට විතරයි සල්ලි ගන්නේ.. එකෙක්ට 200 ක් ද කොහෙද.. උන් අල්ලන් එන්න පුළුවන් නම් එකත් ඉතුරුයි.. :):)

    කොහොම මම බෙහෙත් අරගෙන වැඩි විස්තර දාල thread එකක් දාන්න ඉන්නේ.. :yes: :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මිග්රෙන් හැදෙන්නේ රතු මිරිස් කන හින්ද...:(

    අපේ මිනිස්සුගේ ඔලුව සැහැල්ලුවෙන් තිබ්බාම අපි හිතන්න අරන් රට දියුණු වෙනවා නිසා ඒ බයට සුද්දෝ අපිට රතු මිරිස් ගෙනත් දුන්න කාපල්ලා කියල...:lol::lol::no:

    රතු මිරිස් කෑවම බඩේ ගිනියම එනවා...බඩේ ගිනියම තමා මිග්රෙන් කියන්නේ :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මටත් තියෙනවා.. තාම බෙහෙත් ගන්න බැරි වුනා..
    මම උදෙන්ම ඔෆිස් එනවා.. රෑ වෙලා ගෙදර යනවා. අව්වට සෙට් වෙන්නෙ බොහොම අඩුවෙන්..
    කරැමෙටවත් අව්වට සෙට් වෙච්ච දවසට ඉවරාාායි...

    අපි කියන දේ අහල ඔය පව් කාර වැඩේ නැවැතුව නම් ඕක අඩු වෙනවා... කොහෙද කියන දෙයක් කනකට ගන්නවද ? :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි කියන දේ අහල ඔය පව් කාර වැඩේ නැවැතුව නම් ඕක අඩු වෙනවා... කොහෙද කියන දෙයක් කනකට ගන්නවද ? :angry:

    මොකක් ගැනද සහෝ කියන්නෙ? :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොකක් ගැනද සහෝ කියන්නෙ? :dull:

    අර හොරෙන් හැමදාම දවසට හය හත් සැරේ කරන වැඩේ ගැන ..ඇගට මස් කලදක් වත් දාන්නේ නැත්තේ ඔක නිසා තමයි
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mage wifeta oka tiyenawa ban ... hena dukak wdidinawa...

    Mamath me balanne kohoma hari hoda karaganna..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඕක හොද කරන්න බෑ නෙහ් පාලනය කරන්න විතරයි නේද පුළුවන්
    සෙමට තමයි එනවා කියන්නේ ආයුර්වෙදේ නස්නයක් කරලා සෙම අයින් කරාම ගොඩක් අඩු වෙනවා කියනව :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර හොරෙන් හැමදාම දවසට හය හත් සැරේ කරන වැඩේ ගැන ..ඇගට මස් කලදක් වත් දාන්නේ නැත්තේ ඔක නිසා තමයි

    :baffled::baffled::baffled: උඹල ඉතින් ඒ හැකියාවට ඉරිසියා නොකර ඉදින්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මටත් තියෙනවා. . හැමවෙලේම හැදෙන්නේ නෑ. .
    හැදුනොත් අතපය, මූන මුලු ඇගම හිරිවෙටෙනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කතාකරන්න බැරිවෙනවා, අඩුම තරමේ හිතන්න වත් බැරිවෙනවා, ඔලුව පැලෙන්න කැක්කුමයි ඒ කැක්කුම තැන් කපලා අයින් කරන්න හිතෙනවා. .
    වැඩිවුනාම මල මිනියක් වගේ තමයි. .

    ඕක හොදකරගන්න සී.ටී ස්කැන් අර ස්කෑන් මේ ස්කෑන් සේරම කලා ඒවල අව්ලක් නෑ. .
    යන්න පුලුවන් ඉහලම දොස්තරලගෙන් බෙහෙත් ගත්තා. . නිට්ටවාට සුව කරන්න බෑ කිව්වා. .
    මිග්ග්‍රේන් හැදෙද්දි දිවෙයි ඇස්වලයි අමුත්තක් තේරෙනවා. .
    ඒවෙලේට ඉමිග්‍රේන් කියලා පෙත්තක් බීලා නිදාගන්න එක කරන්නේ. . පෙත්ත 550ක් වගේ වෙන්නේ. .
    උදේ 8ට හැදුනොත් රෑ 8 වෙනකන්ම නිදි. . ඇහැරෙනකොට ලෙඩේ හොදයි ඔලුව කැක්කුම විතරක් තියෙනවා. .

    මහ කරුම ලෙඩක් බන් මේක. . නිදහසේ තනියම වැඩක් කරගන්න බයයි මේ මගුල හැදෙන්න පුලුවන් නිසා. . වැඩකට උනත් දුර එහෙම යන්න කොහොමත් බෑ. .
    මේ ලෙඩේ නිසාම ලී බිස්නස් එක වගේ මගේ බිස්නස් කීපයක් නැවැත්තුවා. .
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    අප්පා එපා වෙනවනෙ බන්..සින්හල බේත් ට්‍රයි කලේ නැද්ද??
     
    vish1991

    Member
    Nov 8, 2016
    1
    0
    0
    ඉරුවරදේ නිට්ටාවටම සනීප කරන වේද මහත්තයෙක් ඉන්නවලු මල්වානේ.. දන්නා කීප දෙනෙක්ට සනීප උනා. එක්කෙනෙක් නම් චොකලට් වගේ පැණි රස ජාති කාපු ගමන් හොඳටම වැඩි වෙන තත්වෙක තිබ්බේ එතනින් බෙහෙත් කලාම අඩු උනාලු .
    මේක නොම්මරේ.. සඳුදා , බදාදා , සිකුරාදා හවස 3ත කෝල් කරලා දිනයක් දාගන්න .නාඩි වෙද මහත්තයෙක්.. 0718347212
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඉරුවරදේ නිට්ටාවටම සනීප කරන වේද මහත්තයෙක් ඉන්නවලු මල්වානේ.. දන්නා කීප දෙනෙක්ට සනීප උනා. එක්කෙනෙක් නම් චොකලට් වගේ පැණි රස ජාති කාපු ගමන් හොඳටම වැඩි වෙන තත්වෙක තිබ්බේ එතනින් බෙහෙත් කලාම අඩු උනාලු .
    මේක නොම්මරේ.. සඳුදා , බදාදා , සිකුරාදා හවස 3ත කෝල් කරලා දිනයක් දාගන්න .නාඩි වෙද මහත්තයෙක්.. 0718347212
    තැන්ක්ස් මචන්...කෙල්ලට තියනව..ට්‍රයක් දාලා බලන්න ඕනි..:):):)