










මටත් තියෙනවා.. තාම බෙහෙත් ගන්න බැරි වුනා..
මම උදෙන්ම ඔෆිස් එනවා.. රෑ වෙලා ගෙදර යනවා. අව්වට සෙට් වෙන්නෙ බොහොම අඩුවෙන්..
කරැමෙටවත් අව්වට සෙට් වෙච්ච දවසට ඉවරාාායි...

අපි කියන දේ අහල ඔය පව් කාර වැඩේ නැවැතුව නම් ඕක අඩු වෙනවා... කොහෙද කියන දෙයක් කනකට ගන්නවද ?![]()

මොකක් ගැනද සහෝ කියන්නෙ?![]()
අර හොරෙන් හැමදාම දවසට හය හත් සැරේ කරන වැඩේ ගැන ..ඇගට මස් කලදක් වත් දාන්නේ නැත්තේ ඔක නිසා තමයි


උඹල ඉතින් ඒ හැකියාවට ඉරිසියා නොකර ඉදින්..Mage wifeta oka tiyenawa ban ... hena dukak wdidinawa...
Mamath me balanne kohoma hari hoda karaganna..

Mage wifeta oka tiyenawa ban ... hena dukak wdidinawa...
Mamath me balanne kohoma hari hoda karaganna..
අප්පා එපා වෙනවනෙ බන්..සින්හල බේත් ට්‍රයි කලේ නැද්ද??මටත් තියෙනවා. . හැමවෙලේම හැදෙන්නේ නෑ. .
හැදුනොත් අතපය, මූන මුලු ඇගම හිරිවෙටෙනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කතාකරන්න බැරිවෙනවා, අඩුම තරමේ හිතන්න වත් බැරිවෙනවා, ඔලුව පැලෙන්න කැක්කුමයි ඒ කැක්කුම තැන් කපලා අයින් කරන්න හිතෙනවා. .
වැඩිවුනාම මල මිනියක් වගේ තමයි. .
ඕක හොදකරගන්න සී.ටී ස්කැන් අර ස්කෑන් මේ ස්කෑන් සේරම කලා ඒවල අව්ලක් නෑ. .
යන්න පුලුවන් ඉහලම දොස්තරලගෙන් බෙහෙත් ගත්තා. . නිට්ටවාට සුව කරන්න බෑ කිව්වා. .
මිග්ග්‍රේන් හැදෙද්දි දිවෙයි ඇස්වලයි අමුත්තක් තේරෙනවා. .
ඒවෙලේට ඉමිග්‍රේන් කියලා පෙත්තක් බීලා නිදාගන්න එක කරන්නේ. . පෙත්ත 550ක් වගේ වෙන්නේ. .
උදේ 8ට හැදුනොත් රෑ 8 වෙනකන්ම නිදි. . ඇහැරෙනකොට ලෙඩේ හොදයි ඔලුව කැක්කුම විතරක් තියෙනවා. .
මහ කරුම ලෙඩක් බන් මේක. . නිදහසේ තනියම වැඩක් කරගන්න බයයි මේ මගුල හැදෙන්න පුලුවන් නිසා. . වැඩකට උනත් දුර එහෙම යන්න කොහොමත් බෑ. .
මේ ලෙඩේ නිසාම ලී බිස්නස් එක වගේ මගේ බිස්නස් කීපයක් නැවැත්තුවා. .
තැන්ක්ස් මචන්...කෙල්ලට තියනව..ට්‍රයක් දාලා බලන්න ඕනි..ඉරුවරදේ නිට්ටාවටම සනීප කරන වේද මහත්තයෙක් ඉන්නවලු මල්වානේ.. දන්නා කීප දෙනෙක්ට සනීප උනා. එක්කෙනෙක් නම් චොකලට් වගේ පැණි රස ජාති කාපු ගමන් හොඳටම වැඩි වෙන තත්වෙක තිබ්බේ එතනින් බෙහෙත් කලාම අඩු උනාලු .
මේක නොම්මරේ.. සඳුදා , බදාදා , සිකුරාදා හවස 3ත කෝල් කරලා දිනයක් දාගන්න .නාඩි වෙද මහත්තයෙක්.. 0718347212


