චෙක් ඩිපොසිට් උදව්වක්
මචන්ලා Commercial bank එකේ චෙක් එකක් ඩිපොසිට් කලාම එකවුන්ට් එකට සල්ලි එන්න කොච්චර වෙලාවක් යනවද?
මම අද උදෙ තමා චෙක් එක ඩිපොසිට් කලේ, අද දවල් 2ට ඩිපොසිට් කරනවා හරි සල්ලි එනවා හරි කියලා කතාවක් තමා බෑන්ක් එකේ පොරනම් කිව්වෙ, ඒත් තවම එකවුන්ට් එකේ බැලන්ස් එක අප්ඩේට් වෙල නම් නෑ 