~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://www.elakiri.com/forum/showthread.php?t=1777693

    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා ඒක හින්දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1777693

    Noted :) මචන් mCash කරන්නේ කොහොමද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Noted :) මචන් mCash කරන්නේ කොහොමද?
    MOBITEL MCASH
    * Dial #111# through the mCash registered mobile phone
    * Select “Pay Institutes”
    * Select “Donate”
    * Select “Little Hearts”
    * Enter mCash PIN
    * Enter Mobile number
    * Enter Amount
    * Once the transaction is completed a confirmation SMS will be sent.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1777693

    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා ඒක හින්දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1777693

    8hwqbAD.png
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    Destination Country -
    Origin Country - Tracking Consuming: 3487 ms
    2016-12-23 08:29 Arrival at Destination Post (Country: LK)
    2016-12-23 08:28 Arrival at Processing Center (Country code: LK)
    2016-12-19 14:57 Despatched to overseas (Country code: LK)

    Heta eida sahodara waruni?
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Destination Country -
    Origin Country - Tracking Consuming: 3487 ms
    2016-12-23 08:29 Arrival at Destination Post (Country: LK)
    2016-12-23 08:28 Arrival at Processing Center (Country code: LK)
    2016-12-19 14:57 Despatched to overseas (Country code: LK)

    Heta eida sahodara waruni?

    මොකද්ද මචං මොඩල් එක? ලැබුන ගමන් මෙතන දාපං!

    ජය වේවා!
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    look eka set wenne ne bn :no:
    :no::no:

    look ekanm awl thama.black bezel mahatha wdi.mi 5 eka wge lassana na:love:
    but Specs Rn3 pro ekath ekka blddi poddak hodai.price ekath e ganan wge ynne:yes: 152$
    nikamata wge meka gana bluwe.mtath LEECo gana hoda impression ekak na:sorry:

    LeEco Le Max 2 එකේ නම් versions කීපයක් තියේනවලු X820, X821, X822..

    http://www.gsmarena.com/leeco_le_max_2-reviews-8051.php

    User Reviews නම් හොඳ නැහැ එච්චර..මමත් බැලුව ඒ කාලේ ඕක..ඒකෙ Fingerprint Sensor issues තමයි ගොඩක් අය කියන්නේ...Company එකත් එච්චරම stable නැහැ මම හිතන්නේ :rolleyes:

    දැන් ඒක උන්ගේ "හොඳ" ෆෝන් එකක්..උඹ කිව්වා එක ඊට වඩා specifications වලින් අඩු එකක්නේ..කොහොමද දන්නේ නැහැ..මම නම් recommend කරන්නේ නැහැ :baffled:

    Community Support එක කොහොමද? Xiaomi තරම් Community Support එකක් නම් නැතුව ඇති :eek: :eek:

    LeEco + Coolpad company deke ekathuwakin hdpu ekak.
    Review wla thiynw un klin Leeco 4n wla apu qlty issues ehema meketh balaporoththu unalu.eth ehema case awe na lu:confused:
    Review wlt anuwnm hoda bandayak wge.
    RN4 eke Pro ekakuth enne nathi eke nikamata wge meka gana hoyala bluwe:)
    thawa poddk hoyala blnna ona....;)
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    Destination Country -
    Origin Country - Tracking Consuming: 3487 ms
    2016-12-23 08:29 Arrival at Destination Post (Country: LK)
    2016-12-23 08:28 Arrival at Processing Center (Country code: LK)
    2016-12-19 14:57 Despatched to overseas (Country code: LK)

    Heta eida sahodara waruni?

    මොකද බං උනේ? භාන්ඩෙ ආවද බං???
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    CynogenMod lage mokak hri case ekakda mchnslaa?

    අලුත් ඕඇස් එකක් විදිහට එන්න හදන්නේ. සල්ලි දෙනවා නම් ෆුක උනත් ඩ්හෙයි ඕකුන් නම්:growl:
     
    Status
    Not open for further replies.