look ekanm awl thama.black bezel mahatha wdi.mi 5 eka wge lassana na

but Specs Rn3 pro ekath ekka blddi poddak hodai.price ekath e ganan wge ynne

152$
nikamata wge meka gana bluwe.mtath LEECo gana hoda impression ekak na
LeEco Le Max 2 එකේ නම් versions කීපයක් තියේනවලු X820, X821, X822..
http://www.gsmarena.com/leeco_le_max_2-reviews-8051.php
User Reviews නම් හොඳ නැහැ එච්චර..මමත් බැලුව ඒ කාලේ ඕක..ඒකෙ Fingerprint Sensor issues තමයි ගොඩක් අය කියන්නේ...Company එකත් එච්චරම stable නැහැ මම හිතන්නේ 
දැන් ඒක උන්ගේ "හොඳ" ෆෝන් එකක්..උඹ කිව්වා එක ඊට වඩා specifications වලින් අඩු එකක්නේ..කොහොමද දන්නේ නැහැ..මම නම් recommend කරන්නේ නැහැ 
Community Support එක කොහොමද? Xiaomi තරම් Community Support එකක් නම් නැතුව ඇති
LeEco + Coolpad company deke ekathuwakin hdpu ekak.
Review wla thiynw un klin Leeco 4n wla apu qlty issues ehema meketh balaporoththu unalu.eth ehema case awe na lu

Review wlt anuwnm hoda bandayak wge.
RN4 eke Pro ekakuth enne nathi eke nikamata wge meka gana hoyala bluwe

thawa poddk hoyala blnna ona....
