තණකොළ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    HTB1f6JSHpXXXXXEXFXXq6xXFXXXJ.jpg


    මේක
    තණකොළ පිලිබද ප්‍රශ්නයක්.ගෙදර වර්ග අඩි 1000 වගේ ප්‍රමාණයක තණකොළ වවන්න හිතාගෙනෙ ඉන්නවා ගාඩ්න් එක වගේ.

    අඩුම ගානට හම්බුනේ වර්ග අඩිය රු80කට වගේ. හ්ම්ම් තව
    වර්ග අඩි 1000+ වගේ පස්සෙ අල්ලන්නත් ඕනෙ එතකොට ඔක්කොම වර්ග අඩි 2000+ උනොත් ටිකක් ලොකු ගානක් යනව නෙ.

    ප්‍රශ්නෙ තමා:

    කව්රුහරි ඊබේ එකෙන් හරි කොහෙන් හරි සීඩ්ස් ගෙනත් පැල කරන්න අහල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒත් ඒක් හොයාගන්න බෑ.

    එහෙම ගෙනත් ට්‍රයි කරල තියෙනවද කව්රුහරි?

    HTML:
    http://www.ebay.com/itm/262589201366



    edit:

    Old threads hambuna

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1621926

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1659065
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=563661
    Eth danna aya kiyanna.. :yes::yes:


    edit2:

    gennana thahanamu lu neh.. mhen thama hoyaganna wenne :yes:
     
    Last edited:
    • Like
    Reactions: Mid Night Fighter

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,171
    875
    113
    සයිබරේ තමා
    ebay එකෙන් ඇට ජාති නම් ගෙන්නලා තියෙනවා.අවුලක් නැතුව ගෙදරටම එනවා බන්.හෙන පොඩියිනෙ බන් ඔය ඇට ජාති. අවුලක් වෙන් නැති වෙයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ebay එකෙන් ඇට ජාති නම් ගෙන්නලා තියෙනවා.අවුලක් නැතුව ගෙදරටම එනවා බන්.හෙන පොඩියිනෙ බන් ඔය ඇට ජාති. අවුලක් වෙන් නැති වෙයි.

    ahala balanna one ban
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    godak ebay eke thiyana grass wargawalata ona temperature eka lankawata wada wenas ban. uba gennuwath hari yayda danne na
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    machan is it really illegal to import grass seeds from overseas?
    they don't seem to stop packets of smaller seed packets (I've bought hot peppers and tomatoes from ebay to see what they are like)
    but like someone else said here, they may not grow here @ SL due to climate difference
    anyways hope you find what you're looking for :yes::yes::yes::yes: