මේක තණකොළ පිලිබද ප්‍රශ්නයක්.ගෙදර වර්ග අඩි 1000 වගේ ප්‍රමාණයක තණකොළ වවන්න හිතාගෙනෙ ඉන්නවා ගාඩ්න් එක වගේ.
අඩුම ගානට හම්බුනේ වර්ග අඩිය රු80කට වගේ. හ්ම්ම් තව වර්ග අඩි 1000+ වගේ පස්සෙ අල්ලන්නත් ඕනෙ එතකොට ඔක්කොම වර්ග අඩි 2000+ උනොත් ටිකක් ලොකු ගානක් යනව නෙ.
ප්‍රශ්නෙ තමා:
කව්රුහරි ඊබේ එකෙන් හරි කොහෙන් හරි සීඩ්ස් ගෙනත් පැල කරන්න අහල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒත් ඒක් හොයාගන්න බෑ.
එහෙම ගෙනත් ට්‍රයි කරල තියෙනවද කව්රුහරි?
HTML:
http://www.ebay.com/itm/262589201366
edit:
Old threads hambuna
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1621926
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1659065
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=563661


edit2:
gennana thahanamu lu neh.. mhen thama hoyaganna wenne

Last edited:


