Hair gel vs mousse vs wax

geeko

Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    hair gel , mousse , wax මේ තුනෙන් කොන්ඩෙට වැඩි වෙලාවක් wet shine look එකක් දෙන්නේ මොකක්ද? හොදම බ්‍රැන්ඩ් එක මොකක්ද?
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    mousse kiynna mokkda bn gel wax use karala thiynwa wax ekanm tika walwaka giyama oil beranwa munata bn gel eka aulak na et tika wakwakin hadpau style eka nati wenawa
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Hair Gel nam mata hariyannee na..godak kal use kala..side effects awa..(hair loss )
    ..dan use karanne Wax ekak...Eka nam hodai...hair eka nikan wax kara kiyala kiyanna ba..natural look ekak ganna puluwan....
    ..mousse nam ekam eka parak use kala...mata harigiye na....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    mousse kiynna mokkda bn gel wax use karala thiynwa wax ekanm tika walwaka giyama oil beranwa munata bn gel eka aulak na et tika wakwakin hadpau style eka nati wenawa
    mousse kiyanne shaving cream vage pena ena jathiyak ban. pawichchi karalanam na. ehenam wax set venne na
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    Hair Gel nam mata hariyannee na..godak kal use kala..side effects awa..(hair loss )
    ..dan use karanne Wax ekak...Eka nam hodai...hair eka nikan wax kara kiyala kiyanna ba..natural look ekak ganna puluwan....
    ..mousse nam ekam eka parak use kala...mata harigiye na....

    natural look eka ganna onenam mokuth noga innawane ban. wet gathiyak penne nadda wax gapuwama. ai mousse set une naththe
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දත් කිඹුලා දාල තිබ්බ ත්‍ර්ඩ් එකක්, ඇට ජාතියකින් ජෙල් එකක් හදන විදිහ. කොන්ඩෙටත් හොදයි හොදට වැවෙනවලු
    ඒක ට්‍රයි කරපන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    දත් කිඹුලා දාල තිබ්බ ත්‍ර්ඩ් එකක්, ඇට ජාතියකින් ජෙල් එකක් හදන විදිහ. කොන්ඩෙටත් හොදයි හොදට වැවෙනවලු
    ඒක ට්‍රයි කරපන්

    kondenam onewatath vada vavenawa ban danuth
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    එහෙම දන්නේ නැහැ.
    එත් ඕවල තියෙනවා එක එක ෂයින්.
    bump.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දත් කිඹුලා දාල තිබ්බ ත්‍ර්ඩ් එකක්, ඇට ජාතියකින් ජෙල් එකක් හදන විදිහ. කොන්ඩෙටත් හොදයි හොදට වැවෙනවලු
    ඒක ට්‍රයි කරපන්

    පෙනෙල අැට බන්, ගාල විනඩි 5න් පොල්නට්ට වගේ, පස්සෙ හෝදන්ට ගියාමත් අමාරුයි කඩෙනව,
    අනික wax තරම්නම් නෑ, වෙට්ලුක් එකකුත් නෑ, රෝල්වෙච්ච කෙස්ගස් දිග අැරෙන්නෙත් නෑ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔිවා ඔලුවට ගාන්න හොද නැහැ බන්.එක එක ලෙඩ,පිලිකා හැදෙනවා.ස්භාවික මොනවහරි හදලා ඔලුවට ගාන්න..:no::dull:
     
    Last edited:

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    natural look eka ganna onenam mokuth noga innawane ban. wet gathiyak penne nadda wax gapuwama. ai mousse set une naththe
    Wet look eka product eken ekata wenas wenwa.
    Natural look eka samahra ewnta one, samahara ewnta na, natural qulitiy hair style ekak wage nam neh itin podi kik 1k tiyenne :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    ඔිවා ඔලුවට ගාන්න හොද නැහැ බන්.එක එක ලෙඩ,පිලිකා හැදෙනවා.ස්භාවික මොනවහරි හදලා ඔලුවට ගාන්න..:no::dull:

    ehema hadanawanam pol thel valata wathura mix karala thamai ban gaanna venne.tika velawakin muuna dige perenawa
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Hair Powder

    hair gel , mousse , wax මේ තුනෙන් කොන්ඩෙට වැඩි වෙලාවක් wet shine look එකක් දෙන්නේ මොකක්ද? හොදම බ්‍රැන්ඩ් එක මොකක්ද?

    Hair powder use karapan machan..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ehema hadanawanam pol thel valata wathura mix karala thamai ban gaanna venne.tika velawakin muuna dige perenawa

    එලකිරියේ ස්භාවික ජෙල් එකක් හදන හැටි දාලා තිබුනා.පොඩිඩක් එක හොයලා බලපන්.ඔය ජෙල් ජරාව ගාන්න එපා.ඔිවා අපිට ආදරේට හදපුවා නොවෙි.හමට අහිතකරයි.:dull: