gel gapu gaman oluwa ridenawa ban
mousse kiyanne shaving cream vage pena ena jathiyak ban. pawichchi karalanam na. ehenam wax set venne namousse kiynna mokkda bn gel wax use karala thiynwa wax ekanm tika walwaka giyama oil beranwa munata bn gel eka aulak na et tika wakwakin hadpau style eka nati wenawa
Hair Gel nam mata hariyannee na..godak kal use kala..side effects awa..(hair loss )
..dan use karanne Wax ekak...Eka nam hodai...hair eka nikan wax kara kiyala kiyanna ba..natural look ekak ganna puluwan....
..mousse nam ekam eka parak use kala...mata harigiye na....
දත් කිඹුලා දාල තිබ්බ ත්ර්ඩ් එකක්, ඇට ජාතියකින් ජෙල් එකක් හදන විදිහ. කොන්ඩෙටත් හොදයි හොදට වැවෙනවලු
ඒක ට්රයි කරපන්
දත් කිඹුලා දාල තිබ්බ ත්ර්ඩ් එකක්, ඇට ජාතියකින් ජෙල් එකක් හදන විදිහ. කොන්ඩෙටත් හොදයි හොදට වැවෙනවලු
ඒක ට්රයි කරපන්
Wet look eka product eken ekata wenas wenwa.natural look eka ganna onenam mokuth noga innawane ban. wet gathiyak penne nadda wax gapuwama. ai mousse set une naththe

ඔිවා ඔලුවට ගාන්න හොද නැහැ බන්.එක එක ලෙඩ,පිලිකා හැදෙනවා.ස්භාවික මොනවහරි හදලා ඔලුවට ගාන්න..![]()
hair gel , mousse , wax මේ තුනෙන් කොන්ඩෙට වැඩි වෙලාවක් wet shine look එකක් දෙන්නේ මොකක්ද? හොදම බ්රැන්ඩ් එක මොකක්ද?
ehema hadanawanam pol thel valata wathura mix karala thamai ban gaanna venne.tika velawakin muuna dige perenawa
