~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    mea xiomi model eka hodaida,meheta weda karaida me 2n hoda mokakda?
    Xiaomi Redmi 4A 2G RAM 16GB ROM 3120mAh Snapdragon 425 Quad Core FDD LTE 4G 5.0 " 13.0MP 1280x720px MIUI 8 Mobile Phone

    https://www.aliexpress.com/store/pr...32776461648.html?spm=2114.12010608.0.0.xFm9uN

    Xiaomi Redmi 4A 3120mAh Snapdragon 425 Quad Core 2G RAM 16GB ROM FDD LTE 4G 5.0 " 13.0MP 1280x720px MIUI 8 Mobile Phone

    https://www.aliexpress.com/store/pr...32766123553.html?spm=2114.12010608.0.0.Voyk0g

    4A model ekata yanna epa machan, redmi4 or redmi 4 pro model 2n ekakata palayan
    mn danna widiyata oka china country eka aethule pawichchiyata gahapu model ekkak
    poddak bapan lankawe band walata oka supprotda kiyala, mn hithanne support nethi wei :rolleyes::rolleyes::rolleyes:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Awe na bn.man ghn gaththa post office ghn.paya ganak iwasanna baruwa.4n ekanam awlak na bn.special edition ekak.man genapu cade cover aparade.alu eken genna damma

    Uba MIUI 8 walata update karanawa nm poddak hoyala balala krhn. Battery life awl. :sorry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අලුත් ඕඇස් එකක් විදිහට එන්න හදන්නේ. සල්ලි දෙනවා නම් ෆුක උනත් ඩ්හෙයි ඕකුන් නම්:growl:

    Android Based OS එකක් ද :shocked:
    තියන OS ටික ඇති බන්.මොන මගුලකට තව ඒවා හදනවද මන්දා.app එහෙමත් අවුලනේ අලුතෙන් ඒවා හැදුවම :baffled:පිස්සු උට්ටලා :dull::growl:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    4A model ekata yanna epa machan, redmi4 or redmi 4 pro model 2n ekakata palayan
    mn danna widiyata oka china country eka aethule pawichchiyata gahapu model ekkak
    poddak bapan lankawe band walata oka supprotda kiyala, mn hithanne support nethi wei :rolleyes::rolleyes::rolleyes:
    ehemada thanks machan tikak hoyala balannam
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    ehemada thanks machan tikak hoyala balannam
    11.gif
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    CellCity " Xiaomi" Agent wenne yanne...hikz...danatamath " Meizu " agent meyala tamai....

    Source?

    Xiaomi එකෙන් එහෙම agents ලා නැහැ නේද මචන් මොන රටකවත්? එක්කෝ උන්ම කරනවා, නැත්තන් Online Seller (Flipkart, Amazon) වගේ දීල කරවනවා නේද..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Source?

    Xiaomi එකෙන් එහෙම agents ලා නැහැ නේද මචන් මොන රටකවත්? එක්කෝ උන්ම කරනවා, නැත්තන් Online Seller (Flipkart, Amazon) වගේ දීල කරවනවා නේද..

    Top Jobs eke " Cell City "" Area Sales Supervisor " post ekata call karala tiyenawa..e ad eke "Mi" logo eka daala tiyenawa bn..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    Source?

    Xiaomi එකෙන් එහෙම agents ලා නැහැ නේද මචන් මොන රටකවත්? එක්කෝ උන්ම කරනවා, නැත්තන් Online Seller (Flipkart, Amazon) වගේ දීල කරවනවා නේද..
    :yes::yes::yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Source?

    Xiaomi එකෙන් එහෙම agents ලා නැහැ නේද මචන් මොන රටකවත්? එක්කෝ උන්ම කරනවා, නැත්තන් Online Seller (Flipkart, Amazon) වගේ දීල කරවනවා නේද..

    හේතුව තම උන් ඒජන්ට් ලා දාල කරොත් උන්ට ඔය ගානට බඩු දෙන්න බෑ :nerd:
     
    Status
    Not open for further replies.