.::Post_You're_X-Mas_Desktop_2016::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Post You're X-Mas Desktop 2016-

    Hi Elakiriyanzla!:love:

    හැමෝටම සුභ නත්තලක්!:love:
    11.gif


    හැම වතාවේම වගේ මේ අව්රුද්දෙත් අපේ යාළුවන්ගේ X-Mas Desktop එක බලන්න හිතුනා.:D:)

    ඉතින් ඔයගොල්ලන්ගේ Desktop එකත් පොස්ට් කරන්න:cool::yes:මේ තියෙන්නේ මගේ Desktop එක:)


    Gmxnu8k.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ඩෙස්ක්ටොප් එක නම් වෙසක් එකට,සිංහල අව්රුද්දට, නත්තලට කියලා වෙනස් වෙන්නෙ නෑ මල්ලි. ඩීෆෝල්ට් එන වින්ඩෝස් වෝල්පේපර් එක, ඩීෆෝල්ට් එන කළර්ස් ටික තමයි ඉතිං මැෂින් එක ෆෝමැට් කරනකන්ම. :nerd:

    1111.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ඩෙස්ක්ටොප් එක නම් වෙසක් එකට,සිංහල අව්රුද්දට, නත්තලට කියලා වෙනස් වෙන්නෙ නෑ මල්ලි. ඩීෆෝල්ට් එන වින්ඩෝස් වෝල්පේපර් එක, ඩීෆෝල්ට් එන කළර්ස් ටික තමයි ඉතිං මැෂින් එක ෆෝමැට් කරනකන්ම. :nerd:

    1111.jpg
    මම ඔය වින්ඩොව්ස් ඉන්බිල්ට් ඇප්ස් රෙද්දවල් ටික රිමුවූ කරල තියෙන්නේ රෙද්දවල් බන් :angry:
    :angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    cmd ganin run as admin dila
    oya command eka copy karala paste karahan
    enter gahapan :D pothe hetiyata hariyanna ona
    kohenda oya OS eka gatte

    හරි හරි.බඩු වැඩ.තෑන්ක්ස් බන්.
    ඔය කාගෙන්ද යාලුවෙක්ගෙන් දාගත්තු එකක්.වින්ඩෝස් 10 දාන්න කියලා හිත හිත ඉන්නේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හරි හරි.බඩු වැඩ.තෑන්ක්ස් බන්.
    ඔය කාගෙන්ද යාලුවෙක්ගෙන් දාගත්තු එකක්.වින්ඩෝස් 10 දාන්න කියලා හිත හිත ඉන්නේ.
    10 daganin
    eketh ara eka eka boru app ayin karapan speed wenawa patta:love::love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    10 daganin
    eketh ara eka eka boru app ayin karapan speed wenawa patta:love::love:

    කොහොමත් එක එක ඇප් දාන්නේ නෑ බන්.වැඩකරන්න අමාරුයි ඒවා දැම්ම.අත්‍යාවශ සොෆ්ට්වෙයා විතරයි ඉන්ස්ටෝල් කරන්නෙත්