ජනක ජයසූරිය කිසිම වැරැද්දක් කරපු කෙනෙක් නෙමේ රෙදි ගැලවෙන්න. එයා නියම විදිහට රස්සාව කරන එකෙක්. ඔය හොර වෙද්දු වගේ මිනිස්සුන්ව ගොනාට අන්දන කෙනෙක් නෙමේ. ඒ වගේම ලංකාවෙ මිථ්‍යාමත වලට විරුද්ධව හුගක් කතා කරපු කෙනෙක්. ඒව ගැන කරුනු එක්ක ඔප්පු කරල පත්තර වල ආටිකල් සෙට් එකක් දාල තියනව. ඒවගේම මෙයා කිසිම ප්‍රෝග්‍රෑම් එකක පජාත උනේ නෑ. පජාත උනේ අනිත් පැත්තෙන් ආපු උන් ටික විතරයි. හොර වෙදා පජාත වෙලා තියෙන්නෙ රෙදි නැතිම වෙනකන්. ඒකයි දැන් එන්නෙ නැත්තෙ ලැජ්ජාවට. ඒත් ජනක ජයසූරිය තාම එනව. මොකද එයා හරි දේ කියන හින්ද.ඉදිරියේ රාළ;21061613 said:අපි නම් දැක්කෙ ජනක ජයසූරියගෙ රෙදි ගැලවුණ සීන් එකක් විතරයි.

