මහකන්දෙ වෙදමහත්තයා ගැන දන්නෙ කවුද??

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;21061613 said:
    අපි නම් දැක්කෙ ජනක ජයසූරියගෙ රෙදි ගැලවුණ සීන් එකක් විතරයි.
    ජනක ජයසූරිය කිසිම වැරැද්දක් කරපු කෙනෙක් නෙමේ රෙදි ගැලවෙන්න. එයා නියම විදිහට රස්සාව කරන එකෙක්. ඔය හොර වෙද්දු වගේ මිනිස්සුන්ව ගොනාට අන්දන කෙනෙක් නෙමේ. ඒ වගේම ලංකාවෙ මිථ්‍යාමත වලට විරුද්ධව හුගක් කතා කරපු කෙනෙක්. ඒව ගැන කරුනු එක්ක ඔප්පු කරල පත්තර වල ආටිකල් සෙට් එකක් දාල තියනව. ඒවගේම මෙයා කිසිම ප්‍රෝග්‍රෑම් එකක පජාත උනේ නෑ. පජාත උනේ අනිත් පැත්තෙන් ආපු උන් ටික විතරයි. හොර වෙදා පජාත වෙලා තියෙන්නෙ රෙදි නැතිම වෙනකන්. ඒකයි දැන් එන්නෙ නැත්තෙ ලැජ්ජාවට. ඒත් ජනක ජයසූරිය තාම එනව. මොකද එයා හරි දේ කියන හින්ද.
     
    චන්න ජයසුමන හොරෙක්ද එතකොට ? :nerd:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;21063004 said:
    චන්න ජයසුමන හොරෙක්ද එතකොට ? :nerd:
    තමන් ඉගනගත්තු දේටත් අපහාස කර කර නොපෙනෙන දෙවියෙක් ගැන ටෝක් දෙන චන්න ජයසුමන හොරෙක්ට වටා අමුම අමු මෝඩයෙක්. මේ පාර නොපෙනෙන මානය බැලුවද. ජනක ජයසූරිය ටියුඩර් වීරසිංහ දෙන්නගෙ තර්ක වලට කටවුත්තර නැතුව ජයසුමන රෙදි ගලෝගෙනම තමා ගියේ.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    මචං ඕව ගැන ටෝක් දෙන්න එපා බන් ලංකාවේ තරම් මෝඩ හැත්තක් මේ ලෝකෙවත් නැතුව ඇති ..අසිරි වනිගරත්නයා,අර හක්ගෙඩි බුවා,මහකන්දේ වෙදා,ඔය දෙරණේ අනාවැකි කියන උන් පට්ට කොටිපතීයෝ මොකද මේ වගේ ගොබ්බයො හින්ද ...ඕව කියන්න ගියොත් අපි ආගම්වාදීයෝ දේශද්‍රෝහියෝ වෙනවා ..ගොන්නු ඉන්න රටක මාර්කට් කරන්න පුලුහන් තනකොළනේ බන් ඔය උඩ සෙට් එකම එකෙන් කොටිගණන් හම්බකරනවා..උන් පට්ට ටැලන්ට්...
     
    මේව කට වහගෙන ඉන්න හොද නෑ මචන් එතකොට අපිත් පොන්නයො වෙනව. මේව කතාකරල මේ මෝඩයින්ව පජාතම කරල දාන්න ඕන.
     
    ජනක ජයසූරිය ටියුඩර් වීරසිංහ දෙන්නගෙ තර්ක වලට කටවුත්තර නැතුව ජයසුමන රෙදි ගලෝගෙනම තමා ගියේ.
    නෑනේ ටියුඩර් ලොක්කා පිළිගත්තා එයා බෞද්ධයෙක් නොවන වග. පොරගෙ හෙළුව එළි වුණා - එතකොට බෞද්ධයින්ට මිත්‍යාව ගැන කියල දෙන්න එන්නෙ අබෞද්ධ මිත්‍යාදෘෂ්ඨිකයො - රැවටුන උන් කොහොමද බන් අනික් අයව මිත්‍යාවෙන් ගොඩ දාන්නේ ? :nerd:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;21063228 said:

    ටියුඩර් ඊටපස්සෙ කිව්ව එයා බෞද්ධයෙක් වෙන්නෙ නැත්තෙ ලංකාවෙ බහුතරයකගෙ දෘශ්ටියට අනුව. ඒත් ඇත්තටම එයා නියම බෞද්ධයෙක්. ප්‍රශ්නෙ තියෙන්නෙ නියම බෞද්ධයො ලංකාවෙ අඩුයි. ලංකාවෙ ඉන්නෙ මිථ්‍යාවල් පස්සෙ යන දෙවිවරු පෙරේතයි භූතයො ඉන්නව කියල් පිලිගන්න ගෝත්‍රිකයො ටිකක්. නිකම භෞතිකවාදී බෞද්ධයො ලංකාවෙ හරි අඩුයි. නියම භෞතිකවාදී බෞද්ධයො වැඩිපුර ඉන්නෙ යුරෝපෙ රටවල. එහෙ බෞද්ධ දර්ශනේ පිලිගන්නව මිසක් ඇදහීමක් නෑ. පෙරේතයො භූතයො පිලිගන්නෙත් නෑ. එයාල තමා නියම බෞද්ධයි. ටියුඩර් කියන්නෙත් ඒ වගේ කෙනෙක්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    "භෞතිකවාදී බෞද්ධයො"
    :lol::lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඉදිරියේ රාළ;21063228 said:
    රැවටුන උන් කොහොමද බන් අනික් අයව මිත්‍යාවෙන් ගොඩ දාන්නේ ? :nerd:

    Rathu miris kalada ban
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේව කට වහගෙන ඉන්න හොද නෑ මචන් එතකොට අපිත් පොන්නයො වෙනව. මේව කතාකරල මේ මෝඩයින්ව පජාතම කරල දාන්න ඕන.

    මචන් මෝඩයෝ එක්ක කථා කරලා දිනන්න බැ බන් මොකද උන් මෝඩයෝ නිසා..any way good luck ban....
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් මෝඩයෝ එක්ක කථා කරලා දිනන්න බැ බන් මොකද උන් මෝඩයෝ නිසා..any way good luck ban....
    උන් එක්ක කතාකරල දිනන්න බැරිනම් වැඩක් නෑනෙ බන්. මන් මීට කලින් ඔය වගේ ගෝත්‍රිකයින්ට ඇප නැතිවෙන්නම කියල තියනව. මේකෙ උනත් උන් දැන් පජාත වෙලා ඉන්නෙ. දැන් හුගක් උන් බයයි මගෙ පෝස්ට් වලට රිප්ලයි කරන්න.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් මෝඩයෝ එක්ක කථා කරලා දිනන්න බැ බන් මොකද උන් මෝඩයෝ නිසා..any way good luck ban....

    නරියත් මිදී තිත්තයි කිවුවලු.

    :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol::lol:
    පාවෙන තොප්පි දාගෙන රිද්දගන්නවා.
    හයියු මෙහෙමත් ජිවිත.
    තර්ක වලට උත්තර දෙන්න බැරුව පජාත වෙලා දැන් පොර වෙන්න යනව.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නරියත් මිදී තිත්තයි කිවුවලු.

    :lol::lol:

    උබ මෝඩයෙක් සහ මම නරි නාවන්න කැමතීත් නෑ එනිසා මොකුත් කියන්නේ නැ..මට දුකයි උබල වගේ අසරණයෝ ගැන..උබල වගේ මෝඩ බෞද්දයන් ගේත් මිනිමරණ ISIS කාරයන්ගේත් දැනුම පථය සමානයි..ප්‍රථමික සහ උසස් අද්‍යාපනය හරිහමන් විදිහට නොලබුනහම උබලා වගේ උන් බිහිවෙනවා ..කරන්න දෙයක් නැ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පුහ්හ්!! තර්ක.
    :lol::lol:
    පුහු තර්ක තියෙන්නෙ උඹල වගේ ගෝත්‍රිකයො ළග මිසක් නිර් ආගමික භෞතිකවාදියො ළග නෙමේ.