Window VPS

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,641
    2,726
    113
    machnla mata tikak aduwata Windows RDP VPS ekak ganna one.
    Adu gaane 2GB wath RAM eka thiyenna one. Mama hoyanne $8 kata aduwen maaseta. Umbala recommend karana thenak thiyenawada?

    (Aliman ge RDP stock iwara wela)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    forum එක්ක ඉදලා එකෙක් සෙට් උණා උගේ ලග 8GB RAM VPS දෙනවා පොර $ 4 ට 141 ගානේ ඉල්ලන්නේ. දෙටිකෙට් සේර්ව්ර් එකක් අරන් Traffic විකුනන එකෙක් පොර. VPS ඕන තරමක් ගන්න පුළුවන් කිව්වා. මට නිවාඩු දවස් දෙකක් ආපු නිසා තාම ගන්න බැරි උණා. මෙන්න තියෙනවා උගේ පොස්ට් ඒක Facebook එකෙන් සම්බන්ධ කරන් ගන්නවනම් ගන්න. ( මොකක් හරි වංචාවක් උනොත් මට කියන්න එපා මම හදුනන කෙනක් නමේ දැක්කා නිසා හෙල්ප් එකක් කරන්න හිතං දෙන්නේ ) https://goo.gl/mhCxvs
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,025
    23,907

    :lol::lol::lol: me Google Cloud/AWS Free tier eke dena servers yako :lol::lol: mewa free, ewa aragena mu salli walata wikunanawa :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    රෝසි ආච්චි;21033087 said:
    :lol::lol::lol: me Google Cloud/AWS Free tier eke dena servers yako :lol::lol: mewa free, ewa aragena mu salli walata wikunanawa :lol:

    උබ එහෙම හිතනවද ? මම කලින් එකෙක් ගෙන් එකක් ගත්තා ඌ දීලා තිබ්බේ එහෙම එකක්
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    Uba mokatada meka use karanne? Scanning,Bruteforces , SST use karanne nathm mata details ekka pm ekak dapapn. mama set karala dennm,
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,726
    113
    :(
    රෝසි ආච්චි;21033087 said:
    :lol::lol::lol: me Google Cloud/AWS Free tier eke dena servers yako :lol::lol: mewa free, ewa aragena mu salli walata wikunanawa :lol:

    mehema VPS free ganna puluwanda ban? ehema nam ai api salli deela VPS ganne? :O kohomada mehema free VPS ganne?
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    :(

    mehema VPS free ganna puluwanda ban? ehema nam ai api salli deela VPS ganne? :O kohomada mehema free VPS ganne?
    Specs adui, trail, credit card link karanna one.

    @OP

    Normal use walta nam, 2GB RAM, 40GB SSD ekak tiyena vps ekak free aran denna puluwn 2 months wlata, one nam pm ekak daapan.
     
    Last edited:

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Normal use walta nam, 4GB RAM, 40GB SSD ekak tiyena vps ekak free aran denna puluwn 2 months wlata, one nam pm ekak daapan.[/QUOTE]

    PM