forum එක්ක ඉදලා එකෙක් සෙට් උණා උගේ ලග 8GB RAM VPS දෙනවා පොර $ 4 ට 141 ගානේ ඉල්ලන්නේ. දෙටිකෙට් සේර්ව්ර් එකක් අරන් Traffic විකුනන එකෙක් පොර. VPS ඕන තරමක් ගන්න පුළුවන් කිව්වා. මට නිවාඩු දවස් දෙකක් ආපු නිසා තාම ගන්න බැරි උණා. මෙන්න තියෙනවා උගේ පොස්ට් ඒක Facebook එකෙන් සම්බන්ධ කරන් ගන්නවනම් ගන්න. ( මොකක් හරි වංචාවක් උනොත් මට කියන්න එපා මම හදුනන කෙනක් නමේ දැක්කා නිසා හෙල්ප් එකක් කරන්න හිතං දෙන්නේ ) https://goo.gl/mhCxvs

me Google Cloud/AWS Free tier eke dena servers yako 
mewa free, ewa aragena mu salli walata wikunanawa 
රෝසි ආච්චි;21033087 said:me Google Cloud/AWS Free tier eke dena servers yako
mewa free, ewa aragena mu salli walata wikunanawa
![]()
උබ එහෙම හිතනවද ? මම කලින් එකෙක් ගෙන් එකක් ගත්තා ඌ දීලා තිබ්බේ එහෙම එකක්

රෝසි ආච්චි;21033595 said:ow ban balapanko uge post eka, same specs as google cloud![]()

රෝසි ආච්චි;21033087 said:me Google Cloud/AWS Free tier eke dena servers yako
mewa free, ewa aragena mu salli walata wikunanawa
![]()

රෝසි ආච්චි;21033087 said:me Google Cloud/AWS Free tier eke dena servers yako
mewa free, ewa aragena mu salli walata wikunanawa
![]()
Specs adui, trail, credit card link karanna one.
mehema VPS free ganna puluwanda ban? ehema nam ai api salli deela VPS ganne? :O kohomada mehema free VPS ganne?