පට්ටයි.... ඔයාට ස්පේස්ෂිප් එකක්ද බන් තියෙන්නේ. ඔය ගැජට් වැඩද ඔක්කොම.. 
පට්ටයි.... ඔයාට ස්පේස්ෂිප් එකක්ද බන් තියෙන්නේ. ඔය ගැජට් වැඩද ඔක්කොම..
![]()
ඕක තමයි Iron Man යුස් කරන්නේ, අපිට කැමති විදියට පාත් එක දීලා කස්ටමයිස් කරගන්න පුලුවන්.. 
me mokkda bn meee?![]()

Ela ela aiyaමගේ ඩෙස්ක්ටොප් එක නම් වෙසක් එකට,සිංහල අව්රුද්දට, නත්තලට කියලා වෙනස් වෙන්නෙ නෑ මල්ලි. ඩීෆෝල්ට් එන වින්ඩෝස් වෝල්පේපර් එක, ඩීෆෝල්ට් එන කළර්ස් ටික තමයි ඉතිං මැෂින් එක ෆෝමැට් කරනකන්ම.
![]()



මම ඔය වින්ඩොව්ස් ඉන්බිල්ට් ඇප්ස් රෙද්දවල් ටික රිමුවූ කරල තියෙන්නේ රෙද්දවල් බන්
![]()


![]()
wallpaper change in every hour
using DesktopSlides
Nothing special just a simple desktop
![]()
Core i7 4790K @4.00GHZ
RAM 24GB
HDD 5 TB
VGA 4GB R290 Tri-X
Win 7 64Bit