වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    දාන්න එපා..:no: දැම්මොත් බඩුම තමා. බාස ඔලුවෙන් හිටගෙන කිව්වත් දාන්න එපෝ...:no::no::no:

    එක්ස්ට්‍රීම් විෂන් බල්බ් දෙකක් දාල බලන්න. නැත්නම් ඉතින් HID තමා. වද නොදෙන ඒව හොයල දෙන්න පුලුවන් හැබැයි ටිකක් ගනන් යනව. තාම අවුලක් නැතුව වැඩ මං දාපුව. අනිතිම කෑල්ලෙ තිබ්බ අවුල හරිගියෙ බල්බ් මාරු කරල. ඊට පස්සෙ කිසි අවුලක් ආවෙ නෑ. LED හොඳ ඒව තියනව පට්ටම ගනන්.
    මගෙත් තීන්නේ 60/55 osram අවුල තින්නේ වැස්සත් එක්ක රෑටනම් එලියමදි ..මොකක්ද මචන් කරන්න පුලුවන් ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy

    uba mokadda vahane? caravan eke da? fog lights nedda?

    Mage nam tiyenne 55/60W osram thama.. but thawa 50W wage fog lamps dekak enawa ne headlights deka laga..

    wahina welawata fog lamps tiyenawa nam awlak na.. laga penawa elata... 55w/60W eka mata nam athi.. OSRAM eke tiyenawa sudu eliyata huru ekak.. mage nam original ekamai tiyenne..

    90W/100W danna epa machan nikan ma...

    * Connectors
    * Wires
    * Relays
    * Switches

    walata hoda na

    danawa nam wenama wiring ekak karapan connectors dekak dala wena relay ekak dala wena line ekakin..
     
    Van aka nemei car eka...fog lightnam tinawa..90/100 danna bee light cover plastic nisa bayai...
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    uba mokadda vahane? caravan eke da? fog lights nedda?

    Mage nam tiyenne 55/60W osram thama.. but thawa 50W wage fog lamps dekak enawa ne headlights deka laga..

    wahina welawata fog lamps tiyenawa nam awlak na.. laga penawa elata... 55w/60W eka mata nam athi.. OSRAM eke tiyenawa sudu eliyata huru ekak.. mage nam original ekamai tiyenne..

    90W/100W danna epa machan nikan ma...

    * Connectors
    * Wires
    * Relays
    * Switches

    walata hoda na

    danawa nam wenama wiring ekak karapan connectors dekak dala wena relay ekak dala wena line ekakin..

    රිෆ්ලෙක්ටර් ඔරොත්තු දෙන්නෙ නෑ මචන් කාර් වල. උනුවෙන්න බලනව. HID බල්බ් වුනත් ප්‍රොජෙක්ටර් නැතුව දැම්මොත් රිෆ්ලෙක්ටර් වුනුවෙන්න බලනව බල්බ් එකට උඩින්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Ara scoop light mita wada wenas da..? Mama ganan ahuwa..eka peththak 25k kiwwane...achchara awasya neti nisa athaerala denma...oka welawakata thamaj denenne...highbeam nam kisi case akaknee
     
    ඒක ඊබේ ප්‍රොජෙක්ටර් දානවටනම් වඩා හොඳ වෙයි. ගාන තමා ඉතින් අවුල.:dull:
     
    Wedak nee neda machan wiyadam karala boruwata..loku kalayak tiyaganne ne machan meka akai...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මීයන් සමඟ FB15 එකක් විකිණීමට ඇත.:cool:

    :growl::growl: පල පල යන්න..... ලගදිම ෆුල් රෙපයාර් එකක් දීලා මාසේ ගානේ ට්‍රිප් යන්න හදාගන්න ඉන්නේ..... පේන්ට් එකක් කරනවද කියලා කල්පනා කරේ..... !! :love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl::growl: පල පල යන්න..... ලගදිම ෆුල් රෙපයාර් එකක් දීලා මාසේ ගානේ ට්‍රිප් යන්න හදාගන්න ඉන්නේ..... පේන්ට් එකක් කරනවද කියලා කල්පනා කරේ..... !! :love::love:

    ඈ බොල බූරු බඩෝ ඔහේගෙ ඔලුව අතගාල බැලුවනම් අං තට්වක් එනවද කියල. මෙහෙ බාස්ලට කියල ගලවල තමා ඔය හොඳට තියන වාහනේ කන්නෙ. ඇයි යකෝ මොන මගුලක් වෙලාද ඕකට පේන්ට් ගහන්නෙ. :growl::growl::growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාර් එකේ පිටිපස්ස් පාතයි කියල මේකෙත් යාලුවෙක් දාල තිබ්බනේ. අපේ එකෙත් ඔය වැඩේ ඇවිල්ලා පිටිපස්සෙ ෂොක්ස් දෙකයි කොයිල් ස්ප්‍රිං දෙකයි මාරුකලා. දාන්නම් පුලුවන් විදියට කෙටියෙන් කට්ටියට වැඩක් වෙයි කියල හිතනව.:yes::yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඈ බොල බූරු බඩෝ ඔහේගෙ ඔලුව අතගාල බැලුවනම් අං තට්වක් එනවද කියල. මෙහෙ බාස්ලට කියල ගලවල තමා ඔය හොඳට තියන වාහනේ කන්නෙ. ඇයි යකෝ මොන මගුලක් වෙලාද ඕකට පේන්ට් ගහන්නෙ. :growl::growl::growl::growl::growl:
    Mehe eun gelewwoth keli wedi wei...dash board pupurai
    ..paint karanawanam ara booth ekakin gehuwanam hari neda...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mehe eun gelewwoth keli wedi wei...dash board pupurai
    ..paint karanawanam ara booth ekakin gehuwanam hari neda...

    ඔව්. මේ යකාට පිස්සු. අද උදේ නැන්දගෙන් කොසුපාර කාල මොලේ කොලොප්පං වෙලාද කොහෙද.:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Polonnaruwe indan ena gaman. Habaranadi ape issaraha alto ekak hapuna sinhalu caravan ekaka. Caravan karaya brake karanawa alto karaya dakke nadda koheda dekama para aine giye. Brake kalama alto eka brake ahuwe na kelinma adila gihilla waduna. Giyapu untanam awulak na 40kata withara mam hithanne dekama giye. car eke issaraha iwarai. Iwarai kiyanne iwaretema iwarai. Wathura wisiwuna steam ekka watetama radiator eka pupurala hapuna gaman.

    Caravan eke passa poddak thaluna witharai machanla ekata ganakwath une na. Ara magula iwarai. Ane manda as idiripitama papadama wage kuduwuna.:sorry:

    ඒකනේ..kwid එකක් ගත්තනම් ඔහොම ඉස්සරහා තැලෙන්නේ නෑ (කෙලින්ම පස්සේ දොරෙන් කැරවන් එක එනව මිසක් )
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21067650 said:
    ඒකනේ..kwid එකක් ගත්තනම් ඔහොම ඉස්සරහා තැලෙන්නේ නෑ (කෙලින්ම පස්සේ දොරෙන් කැරවන් එක එනව මිසක් )

    machan mage ekata Nissan Almera N16 eke headlights danna beri weida? dekama ekai da kohedo.. ebay eke tiyenawa pattata..

    hqdefault.jpg

    images
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan mage ekata Nissan Almera N16 eke headlights danna beri weida? dekama ekai da kohedo.. ebay eke tiyenawa pattata..

    hqdefault.jpg

    ඔය නිස්සන් පල්සර් සීරීස් එක.. අන්තිමට ලැශියෝ එකයි සනියයි අල්මෙරා එකයි සේරම එකක් වෙලා 2016 දි.. ඒත් ඉස්සර එහෙම නෑ. ඒ නිසා සෙට් වෙන එකක් නෑ එක වගේ පෙනුනට

    උබට දාන්න ඕනේනම් සිංගප්පූර් හරි ඩුබායි හරි යන එකෙක්ට කියලා ඩීපෝ බ්‍රෑන්ඩ් එකෙන් ඩුප්ලිකේට් ලයිට් දෙකක් ගෙනෙන්,. දෙකම 8000ක් වෙයි උපරිම. ඊට පසේ ඒක පලලා මදේ මාරු කරපන් උබට ඕනේ එකෙන්

    මට හරියටම කියන්න අමාරුයි බන්.. මොකද ඔය දෙකේ ශෙල් දෙකත් වෙනස් බම්පර් දෙකත් වෙනස් සයිඩ් ෆෙන්ඩරුත් වෙනස්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :growl::growl: පල පල යන්න..... ලගදිම ෆුල් රෙපයාර් එකක් දීලා මාසේ ගානේ ට්‍රිප් යන්න හදාගන්න ඉන්නේ..... පේන්ට් එකක් කරනවද කියලා කල්පනා කරේ..... !! :love::love:

    රෝස පාට ගාමු.... රොබියලැක් හොදයි:cool::cool:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21067682 said:
    ඔය නිස්සන් පල්සර් සීරීස් එක.. අන්තිමට ලැශියෝ එකයි සනියයි අල්මෙරා එකයි සේරම එකක් වෙලා 2016 දි.. ඒත් ඉස්සර එහෙම නෑ. ඒ නිසා සෙට් වෙන එකක් නෑ එක වගේ පෙනුනට

    උබට දාන්න ඕනේනම් සිංගප්පූර් හරි ඩුබායි හරි යන එකෙක්ට කියලා ඩීපෝ බ්‍රෑන්ඩ් එකෙන් ඩුප්ලිකේට් ලයිට් දෙකක් ගෙනෙන්,. දෙකම 8000ක් වෙයි උපරිම. ඊට පසේ ඒක පලලා මදේ මාරු කරපන් උබට ඕනේ එකෙන්

    මට හරියටම කියන්න අමාරුයි බන්.. මොකද ඔය දෙකේ ශෙල් දෙකත් වෙනස් බම්පර් දෙකත් වෙනස් සයිඩ් ෆෙන්ඩරුත් වෙනස්

    ela ela.. appo hariyatama ana thaw fit wenne neti nam owa karanna ba.. :(
     
    Status
    Not open for further replies.