මතක ඇතිනේ මම කලිනුත් කාර් එක ගන්න කලියෙන් එලකිරි එකට දාලා විස්තර අරන් තමයි මගේ දැන් පාවිච්චි කරන MAZDA BJ3P එක ගත්තේ.
සුපිරිම කාර් එකක්.මාව කවදාවත් රස්තියාදු කලේ නෑ මහපාරකවත්.මමත් හොදට සැලකුවා ඒකට ඒ නිසා..
ඒත් දැන් එයා මාරු කරන්න කියලා හදන්නේ.අලුත් එකක් ඕනි වෙලා තියෙනවා.මගේ උපරිම බජට් එක 4.0M වගේ.මට උපදෙසක් දෙනවද මචන්ස්Zලා..
මේවායින් හොද එකක් කියන්නකෝ..
1.Mitsubishi Lancer EX GLS
2. Honda FD series
3. MAZDA 3 series
මේවායින් එකක් නැත්තම් වෙන එකක් හරි මට Suggest කරනවාද.?
SUV වලටත් ආසයි. Honda CRV
Wait 4 ur comments guyz.!
Thankz

406 ekak ganna ynne