HELP කාර් එකක් ගන්න උදව් කරන්න යාලුවනේ...

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28


    මෙන්න මෙහෙමයි කථාව..මම ලෝන් එකක් දාල කාර් එකක් ගන්න කියලා බැලුවේ.මගේ බජට් එක 1.5M :baffled:
    [මේ ටික ඔයාලට උදව් වේවි.මම ලෝන් එක දැම්මේ NDB බැංකුවෙන්.11.95 තමයි පොළි අනුපාතය Professional කාණ්ඩයට අහු උනෝතින්.]


    මම බලන්නේ මේ මේ කාර් ජාති ටික තමයි ඉතින්.. :rolleyes:

    1.MAZDA BJ5P
    2.FORD LASER
    3.MITSUBISHI LANCER
    4.HONDA CITY

    මට මේ ටිකෙන් හොදයි කියලා එකක් recommend කරන්නකෝ.තාම දෙගිඩියාවකින් ඉන්නේ ඉතින්.හොද ලූක් එකක් තියෙන්න ඕනේ.තෙල් වැඩ කරන්න නම් ඕනේ 10+[නගරාශ්‍රිතව].
    තව..පාර්ට්ස් ගොඩාක් ගණන් වෙන්නත් බෑ :confused: ඉන්ග්ලිෂ් නම්බර් එකක් වෙන්නත් ඕනේ

    lease ekak denna puluwan 9.5 walata
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    civic ganan neda machan
    :confused:

    oya ganan walata tiyanawa. Hoda ekak hoyanna amarui ;) nattam civic patta bande :P

    ගොඩාරියක් ස්තුතියි සහෝ ඔයාගේ ideaZz ටිකට.
    "lancer CS/ CK /CB ? "
    ඒ ගැන එහෙම තේරුමක් නෑ මචන් මට.හොද මොකක්ද මේවායින්.?

    CB CK eka wage tikak paranai machan :) me okkoma gana hoyala balapan :)
    okkogema hoda naraka tiyanawa uba wediyen kamati eka decide karapan ;)

    CK2
    http://ikman.lk/en/mitsubishi-lancer-ck2-2002-for-sale-colombo-10
    CB2
    http://ikman.lk/en/mitsubishi-lancer-cb2-1994-for-sale-colombo-16


    CS kiyanne wenama ekak (mama nam personally kamati CS ewata)
    http://ikman.lk/en/mitsubishi-cs2-2000-for-sale-colombo-8
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    oya ganan walata tiyanawa. Hoda ekak hoyanna amarui ;) nattam civic patta bande :P



    CB CK eka wage tikak paranai machan :) me okkoma gana hoyala balapan :)
    okkogema hoda naraka tiyanawa uba wediyen kamati eka decide karapan ;)

    CK2
    http://ikman.lk/en/mitsubishi-lancer-ck2-2002-for-sale-colombo-10
    CB2
    http://ikman.lk/en/mitsubishi-lancer-cb2-1994-for-sale-colombo-16


    CS kiyanne wenama ekak (mama nam personally kamati CS ewata)
    http://ikman.lk/en/mitsubishi-cs2-2000-for-sale-colombo-8

    thanks a lot machan
    adath raumak gahala awa gaman
    set une naa ban
    punchi car eketh baluwa
    happala repair karapuwath thiyenawa ban lassanata repair karala :baffled:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    96-98 model 1k ganna puluwan mchn oya gaanata... 99-00 nam 16.5n eha.. Honda club eke 98 vtec 1k dala tiyanawa 17kata wage ganna can.. eka nam maru baande... :D uba hoyanne auto da manual da?

    auto manual dekama ok wage mata
    habai manual nam repair lesi neda ban.? mata english number ekak wennath one ban car eka.ekai seen eka :dull:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අපේ එලකිරි එකේ කශ්ටිය එහෙම ඉන්නව නම් මම හොයන ජාතියේ එකක් තියාගෙන දැන් විකුණන්න රෙඩි වෙලා එහෙම..කියන්නලා හොදේ..
    :)
    :)
    :)
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    Honda civic ek3 eng no 15 lakh කටනම් අමාරු වෙයි නැත්තන් ඉතින් ඒ range එකේ තියෙන පට්ටම car එක