වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21067682 said:
    ඔය නිස්සන් පල්සර් සීරීස් එක.. අන්තිමට ලැශියෝ එකයි සනියයි අල්මෙරා එකයි සේරම එකක් වෙලා 2016 දි.. ඒත් ඉස්සර එහෙම නෑ. ඒ නිසා සෙට් වෙන එකක් නෑ එක වගේ පෙනුනට

    උබට දාන්න ඕනේනම් සිංගප්පූර් හරි ඩුබායි හරි යන එකෙක්ට කියලා ඩීපෝ බ්‍රෑන්ඩ් එකෙන් ඩුප්ලිකේට් ලයිට් දෙකක් ගෙනෙන්,. දෙකම 8000ක් වෙයි උපරිම. ඊට පසේ ඒක පලලා මදේ මාරු කරපන් උබට ඕනේ එකෙන්

    මට හරියටම කියන්න අමාරුයි බන්.. මොකද ඔය දෙකේ ශෙල් දෙකත් වෙනස් බම්පර් දෙකත් වෙනස් සයිඩ් ෆෙන්ඩරුත් වෙනස්
    Mata scoop light dekak aduwata ganna thenak kiyapanko raththraneee

    For allion 240
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඈ බොල බූරු බඩෝ ඔහේගෙ ඔලුව අතගාල බැලුවනම් අං තට්වක් එනවද කියල. මෙහෙ බාස්ලට කියල ගලවල තමා ඔය හොඳට තියන වාහනේ කන්නෙ. ඇයි යකෝ මොන මගුලක් වෙලාද ඕකට පේන්ට් ගහන්නෙ. :growl::growl::growl::growl::growl:

    ඔය බඩා නෙවෙයි කමෙන්ට් එක ගහලා තියන්නේ. ජර්මන් ශෙපඩ් එකා ලොග් වෙලා. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඌ ලොග් වුනානම් ඔයිට වඩා වැඩක් ඇති කමෙන්ට් එකක් දානව.:rofl::rofl::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Golden Age of Rallying....:love::love::love:
    Group B :love: :love: :love: :love: :love:

    2672055768_e2149720b6_b.jpg

    b68eaa64e1212c7251c9dc8e55bb93dc.jpg

    lancia%2Bdelta%2Bs4%2B03.jpg

    tumblr_nfjlxsnMby1qfyfgno1_1280.jpg
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මචන් පොඩි කේස් එකක් තියනවා දන්න එකෙක් කියපන්කො බන්

    වැස්සේ ඩ්‍රයිව් කරන්නත් බෑ රෑට ඩ්‍රයිව් කරන්නත් බෑ මීදුම වාගේ මිදෙනවා ග්ලාස් එකේ ඉස්සරහ..වයිපර් කරාට වැඩක් නෑ වයිපර් කරපුහාම තවත් නිකන් මිස්ට් එක වාගේ...ඇයි බන් ඒ සීන් එක වෙන්නේ

    අනික 100 හැලජන් 2ක් තියෙන්නේ එක පැත්තක කනෙක්ටර් එක හැමතිස්සේම උනුවෙනවා...
    වෙලාවකට එක පැත්තක් වැඩ නෑ
    රිලේ කිට් එකක් දාන්න කිය කිය මම අහලා තියනවා ඒක කොහොමද හදන්නේ......???
     
    help??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    මචන් පොඩි කේස් එකක් තියනවා දන්න එකෙක් කියපන්කො බන්

    වැස්සේ ඩ්‍රයිව් කරන්නත් බෑ රෑට ඩ්‍රයිව් කරන්නත් බෑ මීදුම වාගේ මිදෙනවා ග්ලාස් එකේ ඉස්සරහ..වයිපර් කරාට වැඩක් නෑ වයිපර් කරපුහාම තවත් නිකන් මිස්ට් එක වාගේ...ඇයි බන් ඒ සීන් එක වෙන්නේ

    ග්ලාස් ක්ලීනර් එකකින් ක්ලීන් කරලා බලහන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් පොඩි කේස් එකක් තියනවා දන්න එකෙක් කියපන්කො බන්

    වැස්සේ ඩ්‍රයිව් කරන්නත් බෑ රෑට ඩ්‍රයිව් කරන්නත් බෑ මීදුම වාගේ මිදෙනවා ග්ලාස් එකේ ඉස්සරහ..වයිපර් කරාට වැඩක් නෑ වයිපර් කරපුහාම තවත් නිකන් මිස්ට් එක වාගේ...ඇයි බන් ඒ සීන් එක වෙන්නේ

    අනික 100 හැලජන් 2ක් තියෙන්නේ එක පැත්තක කනෙක්ටර් එක හැමතිස්සේම උනුවෙනවා...
    වෙලාවකට එක පැත්තක් වැඩ නෑ
    රිලේ කිට් එකක් දාන්න කිය කිය මම අහලා තියනවා ඒක කොහොමද හදන්නේ......???

    වීදුරුවෙ එලිය පැත්තෙ බැඳෙන්නෙ වීදුරුව ගොඩක් හීතල වුනාම. වීදුරුවෙ යට හරියෙන් බැඳෙනවනම් බලන්න වින්ඩ්ස්ක්‍රීන් එකට සුලන්පාර වදින්න තියන කවුලු හරියට වැහෙන්නෙ නැද්ද කියල.

    ප්ර්රධාන හේතුව රෑට ගොඩක් සීතල වෙන්න ඒසී එක දාගෙන යන එක. ඒකට විසඳුම ඒසී එකේ ටෙම්පරේචර් එක අඩු කරල වැඩිය සීතල වෙන්නෙ නැති පහසු ගානකට තියාගන්න. එතකොට එක පැත්තකවත් මීදුම බැඳෙන්නෙ නැතුව යන්න පුලුවන්. වැඩිම වුනොත් පිට පැත්තෙන් යන්තම් බැඳෙනව විතරයි.

    අපේ අයියල වාහන වල හීටර් කෝර් එකට යන බට කපල දානවනෙ. ඒක නැතුව ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්න විදියක් නැ. ඊට පස්සෙ වාත ගොඩයි.

    කනෙක්ටර් එක වුනුවෙනව කියන්නෙ වැඩේ හොඳ නෑ. 100W වාහනේට ආවෙ නැත්නම් දාන්න එපා. රිෆ්ලෙක්ටර් සවුත්තුවෙලා තමා නැතර වෙන්නෙ.

    දාන්නම ඕනෙනම් හෙඩ්ලයිට් වයරින් එක ලොකු ගේජ් එකකින් දාල (දන්න කෙනෙක්ට කියල කරගන්න කොහොමත් රිලේ වැටෙනව.) සෙරමික් කනෙක්ටර් දාන්න. ඒත් ආවෙනැත්නම් 100W දාන එක අනුමත කරන්නෙ නැ.:no:
     
    කවුලු කොහෙද තියෙන්නේ බන්...යටම හරියෙ පැල්ලන් ගොඩක් වගෙත් මිදෙනවා උඩත් මිදෙනවා බන් හීටර් වැඩ කරන්නේ නෑ
    අඩු බල්බ් දැම්මාම මෙලෝ හසරක් පේන්නේ නෑ..
    රිලේ එක හදන එක දන්නේ නැද්ද???
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    කවුලු කොහෙද තියෙන්නේ බන්...යටම හරියෙ පැල්ලන් ගොඩක් වගෙත් මිදෙනවා උඩත් මිදෙනවා බන් හීටර් වැඩ කරන්නේ නෑ
    අඩු බල්බ් දැම්මාම මෙලෝ හසරක් පේන්නේ නෑ..
    රිලේ එක හදන එක දන්නේ නැද්ද???
    ඕකේ බැදෙන වෙලාවට දාපන් හුලන් විතරක් එන්න සෙට්ටින්ග් කරලා...windscreen විතරක් ..
     
    Status
    Not open for further replies.