~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්ලා. කවුරුහරි කියන්නකෝ MIUI 8 Android 6 R4P එක Bootloader Unlock නොකර root කරගන්න ක්‍රමයක්? :oo:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    google ඉඩ දෙයිද බන් උන්ට කෙලවන්න හදන රෝම එකක් උන්ගේ OS එක බෙස්ඩ් හදන එකට :confused:
    ඕක හරියන වැඩක් නෙවෙයි :rofl:
    Android open source ban:baffled:. ubata nath puluwan.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්ලා. කවුරුහරි කියන්නකෝ MIUI 8 Android 6 R4P එක Bootloader Unlock නොකර root කරගන්න ක්‍රමයක්? :oo:[/QUOTE]
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    xioami nam wadak na bn habai.cam ekanam patta cha.day light hodai qwwath matanam chora.mage lumia 920 meta wada patta.speed wada karanna nam hodai.24k dila gaththa kiyanne na ahana unta.aparade qwwoth ehema ram ekatai rom ekatai mechchara dunna qwwama
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    xioami nam wadak na bn habai.cam ekanam patta cha.day light hodai qwwath matanam chora.mage lumia 920 meta wada patta.speed wada karanna nam hodai.24k dila gaththa kiyanne na ahana unta.aparade qwwoth ehema ram ekatai rom ekatai mechchara dunna qwwama

    Xiaomi එකේ camera එක average කියල reviews හැම එකකම වගේ කියල තියෙනවනේ බන්..Camera එක Daylight usage ඒකට acceptable කියලනේ කියන්නේ..මම දන්නේ නැහැ, මම පාවිච්චි කරලා නැහැ..ඒත් reviews වල කියනවනේ..Lumia 920 කියන්නේ Nokia එකෙන් ගහපු flagship phone එකක්නේ බන්..එකේ කැමරා එක කොහොමත් හොඳයි..

    Xiaomi එකේ වටින්නේ performance..SD650 ඔය ගානට වෙන කිසිම ෆෝන් එකක ලැබෙන්නේ නැහැ :no: RAM/ROM උනත් 3/32 ලැබෙයි කියල හිතන්න අමාරුයි ඔය ගානට..P9 Lite එකත් ROM එක 16 GB නේ..

    Camera එක චාටර් බව ඇත්ත..ඒත් ඔය ගානට හැම දේම දෙන්න බැහැනේ :yes: කොහෙන්හරි අඩු කරන්නම වෙනවා...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    xioami nam wadak na bn habai.cam ekanam patta cha.day light hodai qwwath matanam chora.mage lumia 920 meta wada patta.speed wada karanna nam hodai.24k dila gaththa kiyanne na ahana unta.aparade qwwoth ehema ram ekatai rom ekatai mechchara dunna qwwama
    :rofl: if someone is expecting Galaxy S7 or any flagship phone camera quality for just Rs. 24,000. he must be most stupid person in Sri Lanka:yes: I see how stupid you are:yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    Xiaomi එකේ camera එක average කියල reviews හැම එකකම වගේ කියල තියෙනවනේ බන්..Camera එක Daylight usage ඒකට acceptable කියලනේ කියන්නේ..මම දන්නේ නැහැ, මම පාවිච්චි කරලා නැහැ..ඒත් reviews වල කියනවනේ..Lumia 920 කියන්නේ Nokia එකෙන් ගහපු flagship phone එකක්නේ බන්..එකේ කැමරා එක කොහොමත් හොඳයි..

    Xiaomi එකේ වටින්නේ performance..SD650 ඔය ගානට වෙන කිසිම ෆෝන් එකක ලැබෙන්නේ නැහැ :no: RAM/ROM උනත් 3/32 ලැබෙයි කියල හිතන්න අමාරුයි ඔය ගානට..P9 Lite එකත් ROM එක 16 GB නේ..

    Camera එක චාටර් බව ඇත්ත..ඒත් ඔය ගානට හැම දේම දෙන්න බැහැනේ :yes: කොහෙන්හරි අඩු කරන්නම වෙනවා...

    use karala balapanko.perfomance oni thamai.eth bn ada camera eka oni dekkata wadagathne.aduma gane sim wikunana ekekta pawa onine.memoriya adu karala cam ekata poddak idak denna thibba bn.kiyana tharam wenassak therenna bn perfomance wala hariyata thiyaganna 4n ekak ekka.tahppara keepayak witharai.memory ekanam upgrade karagaththaki.cam eka bane.thwa poddak thibbanm.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Xiaomi එකේ camera එක average කියල reviews හැම එකකම වගේ කියල තියෙනවනේ බන්..Camera එක Daylight usage ඒකට acceptable කියලනේ කියන්නේ..මම දන්නේ නැහැ, මම පාවිච්චි කරලා නැහැ..ඒත් reviews වල කියනවනේ..Lumia 920 කියන්නේ Nokia එකෙන් ගහපු flagship phone එකක්නේ බන්..එකේ කැමරා එක කොහොමත් හොඳයි..

    Xiaomi එකේ වටින්නේ performance..SD650 ඔය ගානට වෙන කිසිම ෆෝන් එකක ලැබෙන්නේ නැහැ :no: RAM/ROM උනත් 3/32 ලැබෙයි කියල හිතන්න අමාරුයි ඔය ගානට..P9 Lite එකත් ROM එක 16 GB නේ..

    Camera එක චාටර් බව ඇත්ත..ඒත් ඔය ගානට හැම දේම දෙන්න බැහැනේ :yes: කොහෙන්හරි අඩු කරන්නම වෙනවා...

    pissek ban. Budget line phone ekak aran, Flagship Camera quality expect karanawa. moda huknnek :lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    :rofl: if someone is expecting Galaxy S7 or any flagship phone camera quality for just Rs. 24,000. he must be most stupid person in Sri Lanka:yes: I see how stupid you are:yes:

    HAAHAH!I also see how you stupid are! Can u show me where I say that i expected Galaxy S7 or any flagship phone camera quality for just Rs. 24,000?I have seen better quality from phones in this price range
     
    Status
    Not open for further replies.