මචන්ලා. කවුරුහරි කියන්නකෝ MIUI 8 Android 6 R4P එක Bootloader Unlock නොකර root කරගන්න ක්රමයක්? 

RN4 ඒකට MTK Global කියලා ඇවිල්ලා නේද Global ROM එක දැනටමත්?
Android open source bangoogle ඉඩ දෙයිද බන් උන්ට කෙලවන්න හදන රෝම එකක් උන්ගේ OS එක බෙස්ඩ් හදන එකට
ඕක හරියන වැඩක් නෙවෙයි![]()
. ubata nath puluwan.ado mage 4n eke 2 weni sm eka dammama unfortunately, the process com. android. phone has stopped kiyala error ekak enawane.airtel ekak damme.mara case ekane bn.
ow bn.redmi note 3 pro
මොකක්ද බන් ෆෝන් එක? ෆෝන් එක ආවද?
Special Edition ද? Geekbuying ද ගත්තේ? කවදද එහෙන් ship කරා කියලා කිව්වේ? කවදද හම්බුනේ?
ow bn.ship kale 5 .19 hambuna.
Free Shipping නෙමෙයිද? 
මොකක්ද බන් ෆෝන් එක? ෆෝන් එක ආවද?
December 05th Ship කරලා December 19th හම්බුනා?Free Shipping නෙමෙයිද?
![]()
[/QUOTE]December 05th Ship කරලා December 19th හම්බුනා?Free Shipping නෙමෙයිද?
![]()
xioami nam wadak na bn habai.cam ekanam patta cha.day light hodai qwwath matanam chora.mage lumia 920 meta wada patta.speed wada karanna nam hodai.24k dila gaththa kiyanne na ahana unta.aparade qwwoth ehema ram ekatai rom ekatai mechchara dunna qwwama
RAM/ROM උනත් 3/32 ලැබෙයි කියල හිතන්න අමාරුයි ඔය ගානට..P9 Lite එකත් ROM එක 16 GB නේ..
කොහෙන්හරි අඩු කරන්නම වෙනවා...ado sorry bn.23 awe.19 update une
xioami nam wadak na bn habai.cam ekanam patta cha.day light hodai qwwath matanam chora.mage lumia 920 meta wada patta.speed wada karanna nam hodai.24k dila gaththa kiyanne na ahana unta.aparade qwwoth ehema ram ekatai rom ekatai mechchara dunna qwwama
if someone is expecting Galaxy S7 or any flagship phone camera quality for just Rs. 24,000. he must be most stupid person in Sri Lanka
I see how stupid you are
Xiaomi එකේ camera එක average කියල reviews හැම එකකම වගේ කියල තියෙනවනේ බන්..Camera එක Daylight usage ඒකට acceptable කියලනේ කියන්නේ..මම දන්නේ නැහැ, මම පාවිච්චි කරලා නැහැ..ඒත් reviews වල කියනවනේ..Lumia 920 කියන්නේ Nokia එකෙන් ගහපු flagship phone එකක්නේ බන්..එකේ කැමරා එක කොහොමත් හොඳයි..
Xiaomi එකේ වටින්නේ performance..SD650 ඔය ගානට වෙන කිසිම ෆෝන් එකක ලැබෙන්නේ නැහැRAM/ROM උනත් 3/32 ලැබෙයි කියල හිතන්න අමාරුයි ඔය ගානට..P9 Lite එකත් ROM එක 16 GB නේ..
Camera එක චාටර් බව ඇත්ත..ඒත් ඔය ගානට හැම දේම දෙන්න බැහැනේකොහෙන්හරි අඩු කරන්නම වෙනවා...