~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
HAAHAH!I also see how you stupid are! Can u show me where I say that i expected Galaxy S7 or any flagship phone camera quality for just Rs. 24,000?I have seen better quality from phones in this price range
aith gon talk
budget line phone ekak aran, ita wada hoda phone thiyanwa lu. ehenam hutto gihin eka ganin. Xiaomi walata puka dunne :lol::lol::lol:
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
kauda huththo puka dunne?ubane anunge thread wala ringan puka denne xiomi ekakwath nathuwa.mata oninam man gannawa.ubata wadak nane.
thawa joke ekak karapan ko.. egamana thread eke owners la innawa lu buhaha :lol::lol::lol: buhahaha 24 ta lumia camera quality haha:rofl::rofl::rofl:
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Ado uba siyalla dath neh bn?Lumia galaxy 7 oni ekak use karala thiyei wagene.man uda podi bug ekak gana ahala thiyenawa.ekata uththare hoyala diyanko.
24ta Lumia Camera Quality haha.. dan shape mode wage buhahah

hari hari adanna epa.. ubawa byte karanne na wadiya :lol: 24ta Lumia Camera Quality
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    use karala balapanko.perfomance oni thamai.eth bn ada camera eka oni dekkata wadagathne.aduma gane sim wikunana ekekta pawa onine.memoriya adu karala cam ekata poddak idak denna thibba bn.kiyana tharam wenassak therenna bn perfomance wala hariyata thiyaganna 4n ekak ekka.tahppara keepayak witharai.memory ekanam upgrade karagaththaki.cam eka bane.thwa poddak thibbanm.

    එහෙම කරන්න බැහැ බන්..එක එකාගේ අවශ්‍යතා වෙනස්..එකෙක්ට memory එක අවශ්‍ය වෙනකොට තව කෙනෙක්ට camera එක අවශ්‍ය වෙනවා..Redmi කියන්නේ Budget Series එක..ඉතින් ඔය ගානට ඊට වඩා බලාපොරොත්තු වෙන්න බැහැ කොහෙත්ම.. :no: Camera හොඳට බලාපොරොත්තු වෙනවා නම් Mi Series ඒකට යන්න වෙනවා.. :nerd:

    මේ හරි දැන් උඹලා දෙන්න රණ්ඩු උනා ඇති..මේකට පොඩි උත්තරයක් දීපන්කො..

    මම උඹේ පෝස්ට්ස් කියෙව්වා උඹේ ෆෝන් එකේ updates බලන්න..මම දැක්ක විදියට උඹේ ෆෝන් එකේ tracking update වෙලා තියෙන්නේ December 19th..ඒ කියන්නේ Dispatched to Overseas කියල වැටිලා තියෙන්නේ December 19th..Arrival at Destination කියල තියෙන්නේ December 23rd නේ..

    ඊට පස්සේ උඹට ෆෝන් එක හම්බුනා කියලා එළකිරියේ පොස්ට් එකක් දාල තියෙන්නේ December 25th..

    උඹට මේක අතට හම්බුනේ හරියටම කවදද?

    උඹ කියලා තිබුනා Post Office ඒකට ගිහින් ගත්තේ කියලා..උඹ කොළඹ අවටද? මට නම් සෙට් වෙන්නේ පන්නිපිටිය පොස්ට් ඔෆිස් එක..Dispatched to Overseas කියල වැටිලා දවස් හතරෙන් පහෙන් බඩු හම්බෙනවා වගේ නේද :cool:

    මගේ ඊයේ තමයි Dispatched to Overseas කියලා තියෙන්නේ.. :baffled:

    pissek ban. Budget line phone ekak aran, Flagship Camera quality expect karanawa. moda huknnek :lol:
    :) :)
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ba bn.Man byte qwwane.arakata uththare hyala diyanko
    I don't have S7, i have this one & i'm not expecting lumia camera quality from this phone. ah forgot to mention, don't have camera neh :rofl::rofl::rofl:

    1100._imported-nokia-1100-mobile-phone.jpg

    go sleep well 24k:baffled::rofl::rofl:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    එහෙම කරන්න බැහැ බන්..එක එකාගේ අවශ්‍යතා වෙනස්..එකෙක්ට memory එක අවශ්‍ය වෙනකොට තව කෙනෙක්ට camera එක අවශ්‍ය වෙනවා..Redmi කියන්නේ Budget Series එක..ඉතින් ඔය ගානට ඊට වඩා බලාපොරොත්තු වෙන්න බැහැ කොහෙත්ම.. :no:

    මේ හරි දැන් උඹලා දෙන්න රණ්ඩු උනා ඇති..මේකට පොඩි උත්තරයක් දීපන්කො..

    මම උඹේ පෝස්ට්ස් කියෙව්වා උඹේ ෆෝන් එකේ updates බලන්න..මම දැක්ක විදියට උඹේ ෆෝන් එකේ tracking update වෙලා තියෙන්නේ December 19th..ඒ කියන්නේ Dispatched to Overseas කියල වැටිලා තියෙන්නේ December 19th..Arrival at Destination කියල තියෙන්නේ December 23rd නේ..

    ඊට පස්සේ උඹට ෆෝන් එක හම්බුනා කියලා එළකිරියේ පොස්ට් එකක් දාල තියෙන්නේ December 25th..

    උඹට මේක අතට හම්බුනේ හරියටම කවදද?

    උඹ කියලා තිබුනා Post Office ඒකට ගිහින් ගත්තේ කියලා..උඹ කොළඹ අවටද? මට නම් සෙට් වෙන්නේ පන්නිපිටිය පොස්ට් ඔෆිස් එක..Dispatched to Overseas කියල වැටිලා දවස් හතරෙන් පහෙන් බඩු හම්බෙනවා වගේ නේද :cool:

    මගේ ඊයේ තමයි Dispatched to Overseas කියලා තියෙන්නේ.. :baffled:

    :) :)
    na bn hanwalle.mathaken wage bn qwwe.post wala hariyatama athi man dapu.man exam admision ekak gana kiyala check kala apu ewa iwasannama baruwa dawal trip ekak yanna iddi.ethakota parcel ekak nam thiyei qwwa.adumakui 4n ekakui witharai enna thibbe.meka awith ethakota.gye nathath eda dawal hambenawa.man na habai. :D:D:D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    na bn hanwalle.mathaken wage bn qwwe.post wala hariyatama athi man dapu.man exam admision ekak gana kiyala check kala apu ewa iwasannama baruwa dawal trip ekak yanna iddi.ethakota parcel ekak nam thiyei qwwa.adumakui 4n ekakui witharai enna thibbe.meka awith ethakota.gye nathath eda dawal hambenawa.man na habai. :D:D:D

    ඒ කියන්නේ උඹ Post Office ඒකට කිව්වේ exam admission එකක් එන්න තියෙනවා, ඒක ඇවිල්ලද කියල බලන්න කියලද? එහෙනං කොහොමත් බඩු හම්බෙයි වගේ ලබන සතියෙම :cool: කලින් ගෙදර එන්න ඕනේ එහෙනං ලබන සතියේ.. :D :D :D
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    ඒ කියන්නේ උඹ Post Office ඒකට කිව්වේ exam admission එකක් එන්න තියෙනවා, ඒක ඇවිල්ලද කියල බලන්න කියලද? එහෙනං කොහොමත් බඩු හම්බෙයි වගේ ලබන සතියෙම :cool: කලින් ගෙදර එන්න ඕනේ එහෙනං ලබන සතියේ.. :D :D :D

    ow bn.un strike kalane.minissunta ehema dewaluth thiyenawa kiyala therennath ekka qwwe.aththatama ape exam thibba.admission ghn gaththe godak un institute ekata.mannam kale na welawata.4n ekana look habai
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow bn.un strike kalane.minissunta ehema dewaluth thiyenawa kiyala therennath ekka qwwe.aththatama ape exam thibba.admission ghn gaththe godak un institute ekata.mannam kale na welawata.4n ekana look habai

    එල එල...දැන් බලමු මගේ Mi5 එක එනකන්.. :cool: ජනවාරි 3 - 4 වගේ වෙද්දී බලමු..එහෙම උනොත් මම ගිහින් අහනවා පාර්සල් තියෙනවද කියලා :baffled:
     
    Status
    Not open for further replies.