.::Post_You're_X-Mas_Desktop_2016::.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,396
    16,189
    113
    ආතල් එකට බන්
    2017 ට කලින් රන්ඩු උනාට අවුලක් නෑ
    අලුත් අවුරුද්දේ එක මවකගේ දැරු කැලඹවිනා
    :P
    wallpaperwide නැතුව ලස්සන වොල්පේපර් තියෙන සයිට් එකක් කියපල්ලකෝ
    ඔෆිස් එකේ open කරගන්න පුලුවන් සයිට් කියපල්ලා
    වටෙන් අරහෙන් මෙහෙන් පොපප් එන්නේ නැති
    :oo::oo::oo::oo:
    http://desktopography.net/
    http://abduzeedo.com/tags/wallpaper
    http://simpledesktops.com/

    mama ganne oya thunen withrai godak welawada.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura

    11.gif
    11.gif
    11.gif

    T F S !
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගොනෙක් උනාට ගොන්කම පෙන්නන්න එපා බන්
    ඇපල් වල තියෙන කොලිටිය ලස්සන හම්බුවෙනවද PC වලින්
    මම කිව්වේ ස්පීඩ් එක ගැන විතරයි
    අනික අපි දාපු ත්‍රෙඩ් බලපන් ඒවගේ ලැප් වලට දාන්න අමාරුයි
    ඒ නිසා ඇපල් ලැප් එකක් ඕන තැනකට වෙන ලැප් එකකට hakintosh දාලා ඒ කොලිටිය ගන්න බෑ ඔක්කොම hardware හරියට වැඩ කරන්නෙත් නෑ
    ඒත් PC වලට හරියටම වැඩ කරන්න හදන්න පුලුවන්

    පරණ මැෂින් එකකුයි අලුත් එකකුයි ගත්තේ උඹට වෙනස පේන්න
    මොකද උඹ කියන විදියට ඇපල්ට වඩා performance තියෙන්න විදියක් නෑනේ
    මොකද ඒක හොදට optimize කරලනේ තියෙන්නේ
    හාර්ඩ්වෙයාර් අලුත් උනාට OS එක එකමයිනේ ඇපල් වලට ස්පීඩ් PC වලට slow වෙන්න ඕන
    මම ඔන්න පරණ ඇපල් එකකුයි අලුත් වින්ඩෝස් එකකුයි compare කලා නම් වැරදියි
    ඒත් මම දෙකේම එකම OS එක තියෙද්දි compare කලේ
    මොකද උඹේ තියරියෙන් උඹ කියනනේ ඒක නිසා
    දැන් මම අලුත් hardware දාලා අලුත් ඇපල් OS එක දැම්මොත්
    ඇපල් එක තරම් ස්පීඩ් නෑ කියලා උඹමනේ කිව්වේ
    මොලේ කලදක් හරි තියෙනවානම් තේරෙනවා ඕන එකෙකුට
    උඹ කියන්නේ ගොන් බූරු කතාවක් කියලා
    වැරැද්දක් උනාම පිලිගන්නත් ශක්තියක් තියෙන්න ඕන බන්
    නැතුව ඒක වහන්න වෙන වෙන බහුබූත කියන එක නෙමෙයි

    උඹ වගේ ගොනෙක් එක්ක තර්ක කරලා වැඩක් නෑ
    ඇපල් වලට දීගෙන හිටපන්
    ඇපල් වලින් එහාටත් ලෝකයක් තියෙනවා ඒක දැකපන්

    එත් පිලිගන්න කැමති නැත්තම් වීඩියෝ එකත් බලපන්කෝ
    ඔන්න රෙන්ඩරින් වීඩියෝ editing දාලා තියෙනවා compare කරලා මේකේ

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඉස්සෙල්ල යුස් කරල හිටපන්... වීඩියෝ වැඩක් නෑ... :lol:

    නෑ බන් මම මේ බැලුවේ උබ මේ හොයා ගත්ත දේ ඇපල් එකේ උන් වත් හාර්ඩ්වෙයාර් කරන උන්වත් හොයාගෙන නෑ බන්... වැඩිය ප්‍රොමොට් කරන්න එපා... ඇපල් ස්ටෝර් වහන්න වෙයි...

    මාත් මේක විකුනලා... එ සල්ලි වලින් ඇසෙම්බල් පීසී දෙකක් හදනවා මැක් ඕඑස් දාලා.... ඒක පට්ට කම්පැටිබල් ඇන්ඩ් හයි පෙර්ෆොර්මන්ස්... අපි එහෙම හිතමු :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඉස්සෙල්ල යුස් කරල හිටපන්... වීඩියෝ වැඩක් නෑ... :lol:

    නෑ බන් මම මේ බැලුවේ උබ මේ හොයා ගත්ත දේ ඇපල් එකේ උන් වත් හාර්ඩ්වෙයාර් කරන උන්වත් හොයාගෙන නෑ බන්... වැඩිය ප්‍රොමොට් කරන්න එපා... ඇපල් ස්ටෝර් වහන්න වෙයි...

    මාත් මේක විකුනලා... එ සල්ලි වලින් ඇසෙම්බල් පීසී දෙකක් හදනවා මැක් ඕඑස් දාලා.... ඒක පට්ට කම්පැටිබල් ඇන්ඩ් හයි පෙර්ෆොර්මන්ස්... අපි එහෙම හිතමු :lol:

    මොන් හු යන්නක්ද බං වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කර ගනියව්කො :angry:
    තේරෙන්නෙත් නෑ මෙලො දෙයක්. කන ඇපල් ඇර වෙන ඇපලක් මං දන් නෑ :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,189
    113
    මොන් හු යන්නක්ද බං වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කර ගනියව්කො :angry:
    තේරෙන්නෙත් නෑ මෙලො දෙයක්. කන ඇපල් ඇර වෙන ඇපලක් මං දන් නෑ :sorry:
    :rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,189
    113
    ow ban lap eka aran 4+ years eda dapu eka ehemamai :yes:
    pen nadda battery eka leda denawa dan replace karanna wela thiyenne :sorry:
    mama hithan unne desktop ekak kiyala thiyenne. :oo: mamanam format karanwa maasa 6ta paarakwath. iyeth windows damma. aluth awuruddata aluth wenna kiyalaa. :rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉස්සෙල්ල යුස් කරල හිටපන්... වීඩියෝ වැඩක් නෑ... :lol:

    නෑ බන් මම මේ බැලුවේ උබ මේ හොයා ගත්ත දේ ඇපල් එකේ උන් වත් හාර්ඩ්වෙයාර් කරන උන්වත් හොයාගෙන නෑ බන්... වැඩිය ප්‍රොමොට් කරන්න එපා... ඇපල් ස්ටෝර් වහන්න වෙයි...

    මාත් මේක විකුනලා... එ සල්ලි වලින් ඇසෙම්බල් පීසී දෙකක් හදනවා මැක් ඕඑස් දාලා.... ඒක පට්ට කම්පැටිබල් ඇන්ඩ් හයි පෙර්ෆොර්මන්ස්... අපි එහෙම හිතමු :lol:

    මම මේ ත්‍රෙඩ් එක චා වෙන නිසා උඹව කෝට් කරලා ආයේ රිප්ලයි දාන්නේ නෑ
    :yes::yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන් හු යන්නක්ද බං වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කර ගනියව්කො :angry:
    තේරෙන්නෙත් නෑ මෙලො දෙයක්. කන ඇපල් ඇර වෙන ඇපලක් මං දන් නෑ :sorry:

    ටහුඩු මුගේ ගනන්
    :rofl::rofl::rofl::rofl::rofl: