ආතල් එකට බන්
2017 ට කලින් රන්ඩු උනාට අවුලක් නෑ
අලුත් අවුරුද්දේ එක මවකගේ දැරු කැලඹවිනා

http://desktopography.net/wallpaperwide නැතුව ලස්සන වොල්පේපර් තියෙන සයිට් එකක් කියපල්ලකෝ
ඔෆිස් එකේ open කරගන්න පුලුවන් සයිට් කියපල්ලා
වටෙන් අරහෙන් මෙහෙන් පොපප් එන්නේ නැති
http://desktopography.net/
http://abduzeedo.com/tags/wallpaper
http://simpledesktops.com/
mama ganne oya thunen withrai godak welawada.
http://desktopography.net/
http://abduzeedo.com/tags/wallpaper
http://simpledesktops.com/
mama ganne oya thunen withrai godak welawada.

dapan balanna.mama nam my computer/recyle bin witarai desktop eke thiyan inne

ඔලුව කරවෙලා තමයි තියෙන්නේ![]()

ගොනෙක් උනාට ගොන්කම පෙන්නන්න එපා බන්
ඇපල් වල තියෙන කොලිටිය ලස්සන හම්බුවෙනවද PC වලින්
මම කිව්වේ ස්පීඩ් එක ගැන විතරයි
අනික අපි දාපු ත්‍රෙඩ් බලපන් ඒවගේ ලැප් වලට දාන්න අමාරුයි
ඒ නිසා ඇපල් ලැප් එකක් ඕන තැනකට වෙන ලැප් එකකට hakintosh දාලා ඒ කොලිටිය ගන්න බෑ ඔක්කොම hardware හරියට වැඩ කරන්නෙත් නෑ
ඒත් PC වලට හරියටම වැඩ කරන්න හදන්න පුලුවන්
පරණ මැෂින් එකකුයි අලුත් එකකුයි ගත්තේ උඹට වෙනස පේන්න
මොකද උඹ කියන විදියට ඇපල්ට වඩා performance තියෙන්න විදියක් නෑනේ
මොකද ඒක හොදට optimize කරලනේ තියෙන්නේ
හාර්ඩ්වෙයාර් අලුත් උනාට OS එක එකමයිනේ ඇපල් වලට ස්පීඩ් PC වලට slow වෙන්න ඕන
මම ඔන්න පරණ ඇපල් එකකුයි අලුත් වින්ඩෝස් එකකුයි compare කලා නම් වැරදියි
ඒත් මම දෙකේම එකම OS එක තියෙද්දි compare කලේ
මොකද උඹේ තියරියෙන් උඹ කියනනේ ඒක නිසා
දැන් මම අලුත් hardware දාලා අලුත් ඇපල් OS එක දැම්මොත්
ඇපල් එක තරම් ස්පීඩ් නෑ කියලා උඹමනේ කිව්වේ
මොලේ කලදක් හරි තියෙනවානම් තේරෙනවා ඕන එකෙකුට
උඹ කියන්නේ ගොන් බූරු කතාවක් කියලා
වැරැද්දක් උනාම පිලිගන්නත් ශක්තියක් තියෙන්න ඕන බන්
නැතුව ඒක වහන්න වෙන වෙන බහුබූත කියන එක නෙමෙයි
උඹ වගේ ගොනෙක් එක්ක තර්ක කරලා වැඩක් නෑ
ඇපල් වලට දීගෙන හිටපන්
ඇපල් වලින් එහාටත් ලෝකයක් තියෙනවා ඒක දැකපන්
එත් පිලිගන්න කැමති නැත්තම් වීඩියෝ එකත් බලපන්කෝ
ඔන්න රෙන්ඩරින් වීඩියෝ editing දාලා තියෙනවා compare කරලා මේකේ
![]()

ඉස්සෙල්ල යුස් කරල හිටපන්... වීඩියෝ වැඩක් නෑ...
නෑ බන් මම මේ බැලුවේ උබ මේ හොයා ගත්ත දේ ඇපල් එකේ උන් වත් හාර්ඩ්වෙයාර් කරන උන්වත් හොයාගෙන නෑ බන්... වැඩිය ප්‍රොමොට් කරන්න එපා... ඇපල් ස්ටෝර් වහන්න වෙයි...
මාත් මේක විකුනලා... එ සල්ලි වලින් ඇසෙම්බල් පීසී දෙකක් හදනවා මැක් ඕඑස් දාලා.... ඒක පට්ට කම්පැටිබල් ඇන්ඩ් හයි පෙර්ෆොර්මන්ස්... අපි එහෙම හිතමු![]()

මොන් හු යන්නක්ද බං වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කර ගනියව්කො
තේරෙන්නෙත් නෑ මෙලො දෙයක්. කන ඇපල් ඇර වෙන ඇපලක් මං දන් නෑ![]()

patta yakow.. uba 7 neda.

mama hithan unne desktop ekak kiyala thiyenne.ow ban lap eka aran 4+ years eda dapu eka ehemamai
pen nadda battery eka leda denawa dan replace karanna wela thiyenne![]()
mamanam format karanwa maasa 6ta paarakwath. iyeth windows damma. aluth awuruddata aluth wenna kiyalaa. 