.::Post_You're_X-Mas_Desktop_2016::.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    mama hithan unne desktop ekak kiyala thiyenne. :oo: mamanam format karanwa maasa 6ta paarakwath. iyeth windows damma. aluth awuruddata aluth wenna kiyalaa. :rofl::rofl:

    මං ලග වින්ඩෝස් කොපියකුත් නෑ අනික් ඩවුන් කරන්න හොද කනෙක්ශන් එකකුත් නෑ....
    වින්ඩෝස් දාල ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න වෙන් නෑ එහෙම් උනොත් :rofl:

    හැබැයි දෙයියනේ කියල් මේ අවුරුදු 4-5ටම දුකක් නම් දුන් නෑ :cool:

    ඩෙස්ක්ටොප් එකක් තියනව ඩුවල් කෝර් එකක් :rofl: රු. 8000 ගත්තේ ඒක තියන් ඉන්නව oona unoth kiyala :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,189

    hapo ow windows 7 ekata drivers danna epai. :oo:
    dual core eka hodai awulak naha podi podi wada walata. mama gawa kalin thibbe p4 ekak. :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රොටාගේ සයිට් එකෙන් එකක් බාලා දැම්මා ඔෆිසියේ PC එකට

    rw2hz9.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,189
    113
    රොටාගේ සයිට් එකෙන් එකක් බාලා දැම්මා ඔෆිසියේ PC එකට
    :love::love::love: e site eke mokadda tharagayak thiynne edit karala danna oni. onnam dapan ekak karala. :rolleyes:
    වෙනස් කරන්න හිතෙන් නෑ බන් වෝල්පේපර් එක...
    අයිකන් නම් නෑ අපේ ඕන්...

    8BrUXC9.jpg
    wame thiyenne mokadda bn. object dock da?
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    මචන් තියන එකෙක් Windows 10 32bit pro active කරපු එකක් Download කරගන්න ලින්ක් එකක් දාපල්ලකො....