mama hithan unne desktop ekak kiyala thiyenne.mamanam format karanwa maasa 6ta paarakwath. iyeth windows damma. aluth awuruddata aluth wenna kiyalaa.
![]()
මං ලග වින්ඩෝස් කොපියකුත් නෑ අනික් ඩවුන් කරන්න හොද කනෙක්ශන් එකකුත් නෑ....
වින්ඩෝස් දාල ඩ්රයිවර්ස් අප්ඩේට් කරන්න වෙන් නෑ එහෙම් උනොත්

හැබැයි දෙයියනේ කියල් මේ අවුරුදු 4-5ටම දුකක් නම් දුන් නෑ

ඩෙස්ක්ටොප් එකක් තියනව ඩුවල් කෝර් එකක්
රු. 8000 ගත්තේ ඒක තියන් ඉන්නව oona unoth kiyala 
mamanam format karanwa maasa 6ta paarakwath. iyeth windows damma. aluth awuruddata aluth wenna kiyalaa. 







