K.Mendis hodata gaps walata ball place karanna puluwan ne..mendis lakunu ganawa tgerenne nae


Koli ,Root from present n Aravinda ,Yohana , Mark W,Sidu from past had de same gift of placing de ball to gaps

අන්න තිරිමාන්න සැහෙන කාලෙකින් ලකුණු 66 ගහලා

Pak කාරයොත් අපි වගේම තමා..අන්න අදත් පරදින්න යනවා
කොහොම තිබ්බ match එකක්ද![]()

අන්න තිරිමාන්න සැහෙන කාලෙකින් ලකුණු 66 ගහලා

ehenam thawa masa 6 okawa athulata gannawa![]()

තිරිමාන්න අංක 3 ඇවිත් මැච් ගොඩදානකොට කොහොමද![]()

පක්කෝ කෑව් නේද?
ගිය මාසෙ ටෙස්ට් රෑන්කින් නො. 1![]()


සිරා කොල්ලෙක් ආ.............![]()

