such an idiot Chandimal is![]()
dan mun denna 180+ whath partnership ekak thiyanna wenawanathnan epa wenne tail eka awama Mathews ta strike rotate nokaraa inna wenakota
the game will go no where then
![]()
ow bn dan 100 ye dekak mun denna gahuwoth hari
Dhana 80+ wath danna wenawa
dnata ada dawasa allan hitiya nan hari ithuru overs 3.athiyantham adata beruna![]()

heta first session eka aniwa mun denna allan inna wenawa 

මේ ලකුණු ගාන ගහන්න නම් අඩුම ගානේ හොඳ බැටාලා 3 ඉන්න ඕනා මැතිව්ස් + ධනංජය අඩුම ගානේ හෙට ටි එක කිට්ටු වෙනකන් බැට් කරලා අඩුම ගානේ ලකුණු 175 + සම්බන්ධතාවයක් තියන්න වෙනවා. කොහොම වුනත් හෙට මුල් පැය තමයි අමාරු වෙන්නේ චන්දිමාල්ගේ ගොන් ෂොට් එකක් ගැහුවේ නැත්තම් හෙට අපිට මැච් එක ගොඩ දාගන්න ලොකු චාන්ස් එකක් තිබුනාමේ ලකුණු ගාන ගහන්න නම් අඩුම ගානේ හොඳ බැටාලා 3 ඉන්න ඕනා මැතිව්ස් + ධනංජය අඩුම ගානේ හෙට ටි එක කිට්ටු වෙනකන් බැට් කරලා අඩුම ගානේ ලකුණු 175 + සම්බන්ධතාවයක් තියන්න වෙනවා. කොහොම වුනත් හෙට මුල් පැය තමයි අමාරු වෙන්නේ

first inning eke puka nodi hitiyanam khmada,![]()








මෙච්චර බයේ bat කරන්න ඕනේ නම් මොන හුයන්නකටද බන් අර දිමුත්වයි කෞෂල්වයි opening යවන්නේ
කෞෂාල් 1st innings 16(59) SR 27.11, 2nd innings 45(116) SR 40.6 , දෙකේම out වුනේ එකම විදිහට විකට් කවර් කරන් ගහන්න ගිහින්
දිමුත් 2nd innings 43(113) SR 38.05
අරුන්ගෙ 1st innings ඔක්කොම එවුන්ගේ SR 50ට වැඩි
අපේ ඔක්කොම එවුන්ගේ shots 10ක් ගැහුවොත් 8ක් විතර edge වෙලා runs යන්නේ
චන්දිමාල් ඔච්චර catches මිස් කරලා අන්තිමට ආයෙත් catching practice කරලා 8(38) SR 21.05 out
Test match කියන්නේ තට්ටු අල්ල අල්ල විකට් එකේ ඉන්න එක නෙමේ යකූ![]()
kusal janith ayn karala dickwella danna ona second test ekata.
chameera wenuwata gamage
me wenas kam deka nam aniwa wenna ona


