r.pathirana:21081487 said:හුකෑස්
කොහොමද කෙල්ලෝ දෙන්නෙක් සැප දෙනකොට හම්මේ ..........
උඹලට හොඳයි ඉතින්
r.pathirana:21081487 said:හුකෑස්
කොහොමද කෙල්ලෝ දෙන්නෙක් සැප දෙනකොට හම්මේ ..........
සුලෝචනයි උඹයි එක කොල්ලෙක්ට ලවු කරාද.?
උඹට ඔයවගේ සීන් වෙලා ඇති නේ..![]()
Omg wtf did i just see?? උඹ ඇත්ත කියාන් ප්‍රොෆෙසනල් කෙනෙක් නේද??



නෑ බං ලඟදි කියෝපු පොතක තිබ්බෙ![]()
කොල්ලො යාලු කරගෙන සෑහෙන අත්දැකීම් තියෙන gay ඩයල් එකක් පොත ලියපු එකා එක්ක කියල තියෙන්නෙ![]()
උඹට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මෙ![]()
![]()

uba mokada gay books kiyawanne.?![]()
![]()

gay පොත් නෙමේ බං psychology ඒවගෙ gay lesbian ඒවත් තියෙනව![]()
![]()

අම්මටසිරි උඹ ඒවත් කියෝනවද.![]()
![]()


ThnkssssWhiteWalker:21081656 said:Omg wtf did i just see?? උඹ ඇත්ත කියාන් ප්‍රොෆෙසනල් කෙනෙක් නේද??
නෑ බං ලඟදි කියෝපු පොතක තිබ්බෙ![]()
කොල්ලො යාලු කරගෙන සෑහෙන අත්දැකීම් තියෙන gay ඩයල් එකක් පොත ලියපු එකා එක්ක කියල තියෙන්නෙ![]()
උඹට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මෙ![]()
![]()
එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක රජදහනක රජකරන්ට බෑ.........
මගේ කඳුල ඔබගේ දෙතොලේ
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලෝචනා දුක නොහඳුනනා ඔබ
මේ ගැන තව ලතවිය යුතු නෑ.........
ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරඟයකට ඉඩදිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම්කරන්ට බෑ.........
කිරුළ සිහසුනයි රජදහණයි
ඔබටම පවරා පිටවෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම්කරන්ට බෑ.........
පට්ට සිංදුව නේහ්, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ <3
මමත් දැක්කා ඊයේ ඔය වගේ එකක් මායි තව කොල්ලෙකුයි තොලක් දානවා (කොල්ලාව මම දන්නවා <3) මට මේක නන් ඇත්තටම කියලා හිතුන