සුලෝචනා...

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Omg wtf did i just see?? උඹ ඇත්ත කියාන් ප්‍රොෆෙසනල් කෙනෙක් නේද??

නෑ බං ලඟදි කියෝපු පොතක තිබ්බෙ :D :D
කොල්ලො යාලු කරගෙන සෑහෙන අත්දැකීම් තියෙන gay ඩයල් එකක් පොත ලියපු එකා එක්ක කියල තියෙන්නෙ :yes: :yes:
උඹට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මෙ :yes: :yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බං ලඟදි කියෝපු පොතක තිබ්බෙ :D :D
    කොල්ලො යාලු කරගෙන සෑහෙන අත්දැකීම් තියෙන gay ඩයල් එකක් පොත ලියපු එකා එක්ක කියල තියෙන්නෙ :yes: :yes:
    උඹට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මෙ :yes: :yes:

    uba mokada gay books kiyawanne.? :baffled: :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    WhiteWalker:21081656 said:
    Omg wtf did i just see?? උඹ ඇත්ත කියාන් ප්‍රොෆෙසනල් කෙනෙක් නේද??

    නෑ බං ලඟදි කියෝපු පොතක තිබ්බෙ :D :D
    කොල්ලො යාලු කරගෙන සෑහෙන අත්දැකීම් තියෙන gay ඩයල් එකක් පොත ලියපු එකා එක්ක කියල තියෙන්නෙ :yes: :yes:
    උඹට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මෙ :yes: :yes:
    Thnkssss
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,316
    113
    Kaduwela
    එක කිරුළක් පළඳින්නට බෑ
    එකම සිහසුනේ ඉන්නට බෑ
    සුලෝචනා අප දෙදෙනාටම
    එක රජදහනක රජකරන්ට බෑ.........

    මගේ කඳුල ඔබගේ දෙතොලේ
    සුවඳ සිනා රැල්ලක් වේවා
    සුලෝචනා දුක නොහඳුනනා ඔබ
    මේ ගැන තව ලතවිය යුතු නෑ.........

    ආදරයක් වෙනුවෙන් දෙන්නා
    තරඟයකට ඉඩදිය යුතු නෑ
    සුලෝචනා අප දෙදෙනාටම
    එක හදවතකට පෙම්කරන්ට බෑ.........

    කිරුළ සිහසුනයි රජදහණයි
    ඔබටම පවරා පිටවෙන්නම්
    සුලෝචනා අප දෙදෙනාටම
    එක හදවතකට පෙම්කරන්ට බෑ.........

    පට්ට සිංදුව නේහ්, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ <3
    skeleton-meme.gif
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,316
    113
    Kaduwela
    මමත් දැක්කා ඊයේ ඔය වගේ එකක් මායි තව කොල්ලෙකුයි තොලක් දානවා (කොල්ලාව මම දන්නවා <3) මට මේක නන් ඇත්තටම කියලා හිතුන
    skeleton-meme.gif