වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    :love: :love: :love: :love:

    මේ වීඩියෝ එක බලද්දී මට හිතුන දේවල් උබලටත් හිතෙයිද දන්නේ නෑ...

    Cutting Edge Engineering From BMW....

    A loud, brutal, V12 in a whisper-quiet Rolls Royce . . . .That Smoothness. . . . :love: :love: :love:

    0.43 ඉඳන් බලපන්. . . ඇතුලේ ඉන්න එකා Red Line එකටම Rev කරලත් එන්ජිම හෙල්ලෙන්නෙවත් නෑ. . . :love: :love:

    ඔය N73B BMW V12 එන්ජින් එක normal V8 එකකටත් වඩා Fuel Efficient එන්ජින් එකක්... :love: :love: ... එහෙමයි කියලා Performance වල අඩුවකුත් නෑ... 2590Kg බර Phantom Drophead Coupe එක 0-100Kmph වලට තත්පර 5.6 යි...

    එදා 1998 Rolls Royce කොම්පැනිය විකුනපු වෙලාවේ Rolls Royce Tradename එකයි Logo එකයි වොක්ස්වැගන් එකට නොදී BMW එකට දුන්න එකේ එක වාසියක් ඕක... :yes: :yes:
    එහෙම නොවුනා නම් අපි අද කතා කරන Rolls Royce නැතිවෙන්න තිබ්බ...
    :eek: :eek: :eek:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඔන්න මාමලා ඔක්කොටම කිව්වා හොදද

    සුබ අලුත් අවුරුද්දක් වේවා.....!!!
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    අඩේ බන් අපේ එකේ ඔය කෙලිය තිබ්බා. අන්තිමට හීටර් එක වැඩ නැති නිසා මං බට ලයින් එක ගැලෙව්ව මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න. හීටර් කෝර් එකට ඇබ ගහල ඇතුලෙ. ඒ ටික අයින් කරල සුද්දකරල දැම්ම. දැන් ලෙඩේ නෑ බන්. ටම්පරේචර් එක කන්ට්‍රෝල් වෙනව ඇලුතෙ බැඬ්ඝෙන්නෙ නෑ. අපේ එකෙත් ඉස්සර හෙන වාතයක් වුනා බන්.:dull:

    වැඩේ ගොඩ
    වින්ෂීල්ඩ් ටෑන්ක් එකක් ගෙනත් සෙට් කරා...වයිපර් බ්ලේඩ් මාරු කරා...ක්ලීන් කරලා හේදුවා
    හැලජන් සීන් එකත් හරිගගඑත් පොඩි සීන් එකක් උණා හයි කරද්දි වතුර විදින නොසල් එකක් කඩලා ගියා ඒවා ගන්න තියනවා නේද??? බලන්න ඕනේ....
    හෙඩ් ලයිට් බල්බ් එක ලොක් වෙන පින් එක අනික් පැත්තනේ බන් දාලා තියෙන්නේ:P:P:P
    ඒ නිසා බල්බ් එක හෙල්ලෙනවා..කනෙක්ටර් හෙල්ලෙනවා ඉතින් කනෙක්ටර් රත් වෙනවා ඔකයි සීන් එක

    තැන්ක් මචන්ලා...

    තවත් ලෙඩ එකක් දෙකක් නම් තියේ
    ගත්තු දා ඉදන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් එක ලීක් වෙනවා බන්....චුට්ට චුට්ට
    හැබැයි අඩු වෙන්නේ නෑ...

    1.සර්විස් කරද්දි කීවා ඇක්සල් ඔයිල් සීල් එක ගිහින් කියලා ඒක දාන්න ගියර බොක්ස් එක මස් කරන්න ඕනෙද???
    2.ඔයිල් ටික අයින් වෙනවා නේද මාරු කරද්දි??
    3.ඒ ඹයිල්ම අය දාන්න පුලුවන් නේද???
    4.කීයක් විතර යයිද වැඩේට???

    අනික සර්විස් කරද්දි තමා දැක්කෙ ගියර් බොක්ස් එක ගාව යකඩ කවරේ බිම වැදිලා කෑල්ලක් කඩලා ගිහින් ඒ හරියෙ ඔයිල් පිරිච්ච තැනක් නෙමේ..ඒත් එක පාස්සන්න වෙයිද??
    වැලි යනවා කියලා පාස්සන්න කීවා සර්විස් කරපු පොර///
    අර තිලකවර්ධන එකේ පාරේ අනික් පැත්තේ උඩ තියන පාකින් රෙද්දට දාන්න ගිහින් තමා වැදුනේ
    ගද්දි දෙපාරයි
    දාද්දි දෙපාරයි බන්...
    පාලකමක් දාලා අංශක 60ක් විතර එකක්....
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    :love: :love: :love: :love:

    මේ වීඩියෝ එක බලද්දී මට හිතුන දේවල් උබලටත් හිතෙයිද දන්නේ නෑ...

    Cutting Edge Engineering From BMW....

    A loud, brutal, V12 in a whisper-quiet Rolls Royce . . . .That Smoothness. . . . :love: :love: :love:

    0.43 ඉඳන් බලපන්. . . ඇතුලේ ඉන්න එකා Red Line එකටම Rev කරලත් එන්ජිම හෙල්ලෙන්නෙවත් නෑ. . . :love: :love:

    ඔය N73B BMW V12 එන්ජින් එක normal V8 එකකටත් වඩා Fuel Efficient එන්ජින් එකක්... :love: :love: ... එහෙමයි කියලා Performance වල අඩුවකුත් නෑ... 2590Kg බර Phantom Drophead Coupe එක 0-100Kmph වලට තත්පර 5.6 යි...

    එදා 1998 Rolls Royce කොම්පැනිය විකුනපු වෙලාවේ Rolls Royce Tradename එකයි Logo එකයි වොක්ස්වැගන් එකට නොදී BMW එකට දුන්න එකේ එක වාසියක් ඕක... :yes: :yes:
    එහෙම නොවුනා නම් අපි අද කතා කරන Rolls Royce නැතිවෙන්න තිබ්බ...
    :eek: :eek: :eek:

    ඒ වුනාට ඌ රේස් කරල තප්පරයක්වත් තියාගන්නෙ නෑනෙ. ඔච්චර හොද එකක්නම් රේස් කරගනම ඉන්න පුලුවන්නෙ:rolleyes::rolleyes::rolleyes:.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    3M පොලිෂ් එකක් තියනවා ඒක දාල මැදල බලන්න. මාත් එකක් ගන්න ඉන්නෙ. තිබ්බ එක ඉවරයි.
    Wax kaloth hariyanne nedda...? Mamanm wax kala gedara....aulak nee shine aka hodata tinawa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලැබුවා වූ නව වසර සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුවන සතුට, සෞහාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා.
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කටු කන්න නොවෙන සුභ නව වසරක් වේවා හැමෝටම!!!!!!!!!!!!

    වැඩේ ගොඩ
    වින්ෂීල්ඩ් ටෑන්ක් එකක් ගෙනත් සෙට් කරා...වයිපර් බ්ලේඩ් මාරු කරා...ක්ලීන් කරලා හේදුවා
    හැලජන් සීන් එකත් හරිගගඑත් පොඩි සීන් එකක් උණා හයි කරද්දි වතුර විදින නොසල් එකක් කඩලා ගියා ඒවා ගන්න තියනවා නේද??? බලන්න ඕනේ....
    හෙඩ් ලයිට් බල්බ් එක ලොක් වෙන පින් එක අනික් පැත්තනේ බන් දාලා තියෙන්නේ
    ඒ නිසා බල්බ් එක හෙල්ලෙනවා..කනෙක්ටර් හෙල්ලෙනවා ඉතින් කනෙක්ටර් රත් වෙනවා ඔකයි සීන් එක

    තැන්ක් මචන්ලා...

    තවත් ලෙඩ එකක් දෙකක් නම් තියේ
    ගත්තු දා ඉදන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් එක ලීක් වෙනවා බන්....චුට්ට චුට්ට
    හැබැයි අඩු වෙන්නේ නෑ...

    1.සර්විස් කරද්දි කීවා ඇක්සල් ඔයිල් සීල් එක ගිහින් කියලා ඒක දාන්න ගියර බොක්ස් එක මස් කරන්න ඕනෙද???
    2.ඔයිල් ටික අයින් වෙනවා නේද මාරු කරද්දි??
    3.ඒ ඹයිල්ම අය දාන්න පුලුවන් නේද???
    4.කීයක් විතර යයිද වැඩේට???

    අනික සර්විස් කරද්දි තමා දැක්කෙ ගියර් බොක්ස් එක ගාව යකඩ කවරේ බිම වැදිලා කෑල්ලක් කඩලා ගිහින් ඒ හරියෙ ඔයිල් පිරිච්ච තැනක් නෙමේ..ඒත් එක පාස්සන්න වෙයිද??
    වැලි යනවා කියලා පාස්සන්න කීවා සර්විස් කරපු පොර///
    අර තිලකවර්ධන එකේ පාරේ අනික් පැත්තේ උඩ තියන පාකින් රෙද්දට දාන්න ගිහින් තමා වැදුනේ
    ගද්දි දෙපාරයි
    දාද්දි දෙපාරයි බන්...
    පාලකමක් දාලා අංශක 60ක් විතර එකක්....
     
    • Like
    Reactions: Identity

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    DC5 :love::love::love::love:

    15823715_1705980729732254_3995281378075955118_n.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලා ලංකාවට අවා කිව්වා නේද? කෝ මු........

    ආපහු ගියා මචෝ... සති දෙකක් විතර මං හිතන්නෙ හිටියෙ.:sorry:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    SUZUKI SWIFT HT51S (Jeep Model)එකේ එන්නේ Timing Belt ද Timing Chain ද කියල දන්න කව්රු හරි කියනවද
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පෙට්‍රල් වාහන ගැන බේසික් දැනුම ගන්න කරන්න හොඳ කෝස් එහෙම දන්නේ නැද්ද? තියරි වගේම ප්‍රැක්ටිකල් එහෙමත් හොඳට කියල දෙන මාස තුනක වගේ ඒවා එහෙම :)
    යන්තන් වාහනේක පොඩි පොඩි වැඩ ටික තමන්ටම කරගන්න පුළුවන් තරම් දැනුමක් ගන්න එකක් නම් ඇති.මුල සිට සරලව තියන එකක් :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled::baffled: පේන්ට් එක පොඩ්ඩක් ෆේඩ් වෙලා වගේ සහෝ..... :baffled:

    සහෝ....

    මේකයි සීන් එක.. ඔය උබ කියන ෆේඩ් විල්ල පොaඩක් පැහැදිලි කරපන් බලන්න.. සිල්වර් කලර් වාහන ගත්ත දවසෙත් කන පාටයි අව් රුදු 20කිනුත් කන පාටයි. ඒත් ලේසියකට සිල්වර් ෆේඩ් වෙන්නේ නෑ. සුදු ඒවා ගත්ත ගමන් බැබලෙනවා අව්රුදු කීපයකින් පුල්ලි පුල්ලි පාට වෙනස් වෙන්නේ. කලු එක තමා පට්ටම ශයින්. හැබැයි බලන් ඉද්දි හීරෙන්නේ. ඒත් පොලිශ් කලාම ආයේම ගොඩ

    උබේ එක මෙටලික්නේ. ලේසියකට ඕක ෆේඩ් වෙන්නේ නෑ. අනික උබ අව්වට වැස්සට අහූනාට ඕක ලේසියකට අහු වෙන්නේ නෑනේ. පේන්ට් එක පීල් අවුල් වෙලා නැත්නම්(ක්ලියර් කෝඩ් එක ) සහ බොනට් එක හෝ කොහේ හරි සරම්ප හැදිලා නැත්නම් ඕක කට් ඇන්ඩ් පොලිශ් පාරක් දාපන්.. වෙන කොහෙවත් යන ඕනේ නෑ 15000ක් වෙද්දි පොලිශර් එකක් ගන්න පුලුවන්. ඊට පස්සේ කම්පවුන්ඩ් ලික්විඩ් (සොෆ්ට් එකක් ගනින් වතුර වගේ දියාරු එක ) එකක් දාලා කපපන් මැශින් එකෙන්. සීයිසී සුපර්කට් කියල එකක් තිබ්බ බලපන්. මගේ කෲසරේ පේන්ට් කරන්න හදලා අන්තිමට අයිඩීජී කිව්ව වචනෙහට මම කපලා පොලිශ් කලේ. හිතාගන්න බැරි ගොඩ යෑමක් ගොඩ ගියා. මේ ලගදි හැප්පෙනකම තිබ්බ බැබලි බැබලි. හොද කැමරාවකින් පොටෝ එකක් අරන් දාපන් මම බලල කියන්නම්.. 2000 වැලි කොලේ වගේ නම් පේන්ට් එක තියෙන්නේ රෆ් ව්ලා ටිකක් අමාරු වෙයි.එහෙම නැත්නම් නතින්ග් බන්. ඔරීනල් පේන්ට් එක උබ හිතනවට වඩා හුගාක් ගනකම්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21106434 said:

    ඇයි ගංවතුරට.... :angry: :angry: :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පෙට්‍රල් වාහන ගැන බේසික් දැනුම ගන්න කරන්න හොඳ කෝස් එහෙම දන්නේ නැද්ද? තියරි වගේම ප්‍රැක්ටිකල් එහෙමත් හොඳට කියල දෙන මාස තුනක වගේ ඒවා එහෙම :)
    යන්තන් වාහනේක පොඩි පොඩි වැඩ ටික තමන්ටම කරගන්න පුළුවන් තරම් දැනුමක් ගන්න එකක් නම් ඇති.මුල සිට සරලව තියන එකක් :dull:

    මේකේ දාලා තියෙන ත්‍රෙඩ් ටික කියවපන්.. ඇතිවෙයි:cool::cool:
     
    Status
    Not open for further replies.