ආ ඒමත් සීන් එකක්ද? මන් කොම්පියුටර් කරන්න කියල හැදුවෙ..open හරි sliit හරි තමා කරන්න බැලුවෙ..මොරටු හීනයක් පමණයි මචන්..තව හිතන්න වෙයි වගේ..මොරටුව යුනි එකෙ නම් ඔය දෙකටම පිළිගැනීම සහ රැකියා ඔනි තරම් තියෙනවා.
කම්පියුටර් ඉංජිනියරින්ග් වල තියෙන එව්වාම ඉලෙක්ට්‍රොනික් වලත් තියෙනවා. ඔය ලොකු අයි ටී ෆර්ම්ස් වල ඉලෙක්ට්‍රොනික් ඉංජො ඉන්නවා සැහෙන්න. අයිලන්ඩ් ෆස්ට් වෙන බොහො එවුන් ඉලෙක්ට්‍රොනික් තමා යන්නෙ 2007 සහ 2009 ලංකාවෙ මැත්ස් වලින් අයිලන්ඩ් ෆස්ට් වෙච්ච දෙන්නාවම මන් දන්නවා. දෙන්නාම ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින්ග්. 2007-චරිත් මෙන්ඩිස්, පොරව මන් පෞද්ගලිකවම දන්නවා. පොර Scholarship එකකින් MIT එකෙ ඉඳලා දැන් මයික්‍රොසොෆ්ට් එකෙ වැඩ ඇමරිකාවෙ. 2009 එක්කෙනා නම් මන් Maths Class ගිය සර්ගෙ ගොලයෙක් නිපුන් රන්දුනු කියලා නමක් ආදරෙට සාමි කියලා කිව්වෙ . පොර දැන් UK වල Google එකෙ.
ඉලෙක්ට්‍රොනික් කරපන්. කම්පියුටර් ඉංජිනියරින්ග් කියන්නෙ ඉලෙක්ට්‍රොනික් වල උප කෑල්ලක් වගෙ. හැබැයි ලොකෙ දියුණු රටවල් වල ලොකුයි කියන විශ්වවිද්‍යාලවල ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින්ග් යටතෙ තමා ඔව්වා තියෙන්නෙ. කම්පියුටර් ඉංජිනියරින්ග් කියලා වෙනම නැහැ. මන් කියන්නෙ ඉලෙක්ට්‍රොනික් කරපන් .අහ් එක නෙමෙ උඹ කොර්ස් එක කරන ආයතනය මොකක්ද ?
ආ ඒමත් සීන් එකක්ද? මන් කොම්පියුටර් කරන්න කියල හැදුවෙ..open හරි sliit හරි තමා කරන්න බැලුවෙ..මොරටු හීනයක් පමණයි මචන්..තව හිතන්න වෙයි වගේ..
ඔව් මචන්..ඊට කලින් මොකක් කරනවද කියල හිතා ගන්න බෑනේ..open aka nam hodai dgree aka ganna un adui
closing date 17 da koheda
ඉන්ඩ්‍රස්ට්‍රි එකෙ පිලිගැනීමක් එන්න බැජ් ටිකක් එලියට එන්න ඕනී..අඩුම කෝස් එකේ තත්වයවත් දන්නෙ නෑනේ හරියට ඒම නැතුව...Ay ban naganna wenne?![]()
ඉලෙක්ට්‍රොනික් වලට පට්ටට ජොබ් හිගයි කියලයි මට ආරන්චි..ඒකයි ටිකක් බයයි බයයි වගේ..මොරටුව යුනි එකෙ නම් ඔය දෙකටම පිළිගැනීම සහ රැකියා ඔනි තරම් තියෙනවා.
කම්පියුටර් ඉංජිනියරින්ග් වල තියෙන එව්වාම ඉලෙක්ට්‍රොනික් වලත් තියෙනවා. ඔය ලොකු අයි ටී ෆර්ම්ස් වල ඉලෙක්ට්‍රොනික් ඉංජො ඉන්නවා සැහෙන්න. අයිලන්ඩ් ෆස්ට් වෙන බොහො එවුන් ඉලෙක්ට්‍රොනික් තමා යන්නෙ 2007 සහ 2009 ලංකාවෙ මැත්ස් වලින් අයිලන්ඩ් ෆස්ට් වෙච්ච දෙන්නාවම මන් දන්නවා. දෙන්නාම ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින්ග්. 2007-චරිත් මෙන්ඩිස්, පොරව මන් පෞද්ගලිකවම දන්නවා. පොර Scholarship එකකින් MIT එකෙ ඉඳලා දැන් මයික්‍රොසොෆ්ට් එකෙ වැඩ ඇමරිකාවෙ. 2009 එක්කෙනා නම් මන් Maths Class ගිය සර්ගෙ ගොලයෙක් නිපුන් රන්දුනු කියලා නමක් ආදරෙට සාමි කියලා කිව්වෙ . පොර දැන් UK වල Google එකෙ.
ඉලෙක්ට්‍රොනික් කරපන්. කම්පියුටර් ඉංජිනියරින්ග් කියන්නෙ ඉලෙක්ට්‍රොනික් වල උප කෑල්ලක් වගෙ. හැබැයි ලොකෙ දියුණු රටවල් වල ලොකුයි කියන විශ්වවිද්‍යාලවල ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින්ග් යටතෙ තමා ඔව්වා තියෙන්නෙ. කම්පියුටර් ඉංජිනියරින්ග් කියලා වෙනම නැහැ. මන් කියන්නෙ ඉලෙක්ට්‍රොනික් කරපන් .අහ් එක නෙමෙ උඹ කොර්ස් එක කරන ආයතනය මොකක්ද ?

කැමති එකක් කරපන් බන්..දෙකම එකයි අන්තිමට ලන්කාවෙදී..computer වලට ජොබක් ඉක්මනට හොයාගත්තෑකී..

ඉන්ඩ්‍රස්ට්‍රි එකෙ පිලිගැනීමක් එන්න බැජ් ටිකක් එලියට එන්න ඕනී..අඩුම කෝස් එකේ තත්වයවත් දන්නෙ නෑනේ හරියට ඒම නැතුව...
a unata lankawene wada karanne..a rate neweineIthin ban degree eka denne foreign uni ekakinne?
a unata lankawene wada karanne..a rate neweine

puluwan..eka depend wenawa thaman matha...Ahh ehemath seen ekakda?
Dan etakota apita degree eka dunna ratata job eka karanna yanna barida machan?? Mehe wadakarala experience aniwa oneda