මම මාතර සවාරියක් ගියා
වෙහෙරහෙන විහාරය බලන්නත් ගියා.
සමහර හරක් ටිකක් කරපු ජරා වැඩක් දැක්ක නිසා කස්ටියව දැනුවත් කරන්න හිතුවා
Trip ගියාම සමහරු යන තැන චා කරනවා. ඒ්වා මහ කැත වැඩ.
ෙම් photo දැක්කම පැහැදිලි ෙවයි මොනවද කියලා.
දෙයක් කරන්න යන මහන්සිය ගැන හිතන්නෙ නැතුව ඒ් ෙද්වල් විනාශ කරන ඒක
මහ අපරාධයක්.
උඹලත් හිතපල්ලා තැනකට ගියාම මෙි වගෙ වැඩ නොකර ඉන්න.
[/IMG]
[/IMG]
[/IMG]
මෙතන තියෙන්නෙ කීපයයි. විහාරයෙ තියෙන චිත්ර සිය ගණනකට වැඩිය මෙහෙම විනාශ කරලා.
උඹලත් තව ගොඩක් මෙහෙම තැන් දැකලා අැති. දැන්වත් මෙිවා නවත්වන්න පටන් ගමු.