හැදියව්................

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මම මාතර සවාරියක් ගියා
    වෙහෙරහෙන විහාරය බලන්නත් ගියා.

    සමහර හරක් ටිකක් කරපු ජරා වැඩක් දැක්ක නිසා කස්ටියව දැනුවත් කරන්න හිතුවා

    Trip ගියාම සමහරු යන තැන චා කරනවා. ඒ්වා මහ කැත වැඩ.
    ෙම් photo දැක්කම පැහැදිලි ෙවයි මොනවද කියලා.

    දෙයක් කරන්න යන මහන්සිය ගැන හිතන්නෙ නැතුව ඒ් ෙද්වල් විනාශ කරන ඒක
    මහ අපරාධයක්.
    උඹලත් හිතපල්ලා තැනකට ගියාම මෙි වගෙ වැඩ නොකර ඉන්න.

    db4Keiy.jpg
    [/IMG]
    mdNtdlk.jpg
    [/IMG]
    VWw3xUl.jpg
    [/IMG]
    Glgpgtv.jpg

    මෙතන තියෙන්නෙ කීපයයි. විහාරයෙ තියෙන චිත්‍ර සිය ගණනකට වැඩිය මෙහෙම විනාශ කරලා.

    උඹලත් තව ගොඩක් මෙහෙම තැන් දැකලා අැති. දැන්වත් මෙිවා නවත්වන්න පටන් ගමු.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වැඩක් නැහැ කතා කරලා නොම්බර් 1 මෝඩ සෙවල කැ*යෝ ඉන්නේ.. :angry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya wage gobbayo koheth innawa
    munta nam kotanna wenama wall ekak haduwanam hari
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මම මාතර සවාරියක් ගියා
    වෙහෙරහෙන විහාරය බලන්නත් ගියා.

    සමහර හරක් ටිකක් කරපු ජරා වැඩක් දැක්ක නිසා කස්ටියව දැනුවත් කරන්න හිතුවා

    Trip ගියාම සමහරු යන තැන චා කරනවා. ඒ්වා මහ කැත වැඩ.
    ෙම් photo දැක්කම පැහැදිලි ෙවයි මොනවද කියලා.

    දෙයක් කරන්න යන මහන්සිය ගැන හිතන්නෙ නැතුව ඒ් ෙද්වල් විනාශ කරන ඒක
    මහ අපරාධයක්.
    උඹලත් හිතපල්ලා තැනකට ගියාම මෙි වගෙ වැඩ නොකර ඉන්න.

    db4Keiy.jpg
    [/IMG]
    mdNtdlk.jpg
    [/IMG]
    VWw3xUl.jpg
    [/IMG]
    Glgpgtv.jpg

    මෙතන තියෙන්නෙ කීපයයි. විහාරයෙ තියෙන චිත්‍ර සිය ගණනකට වැඩිය මෙහෙම විනාශ කරලා.

    උඹලත් තව ගොඩක් මෙහෙම තැන් දැකලා අැති. දැන්වත් මෙිවා නවත්වන්න පටන් ගමු.

    මචං මමත් දවසක් වෙහෙරහේන ගියා....අඩෝ සින්හල එකෙක් විදිහට පට්ටම ලැජ්ජ හිතුන බන්....නම් ලියල චිත්‍ර උඩ සිය ගානක්....ඔක්කොම සිංහල නම් බන්....අනික චිත්‍ර වල හාමුදුරු වරුන්ගෙ, තාපසයන්ගෙ පුරුශ ලිංග ඇඳලා, අම්මල තාත්තල එක්ක යන්න එපා පට්ට ලැජ්ජ හිතෙනව....මේව ජාතික අපරාද බන්....මම පොඩි කාලෙ යනකොට තිබුන වගේ නෙමේ...එහෙම පිටින්ම විනාස කරලා.....සිංහල නම් තමයි තිබුනෙ බන් ඔක්කොම
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එළකිරි එකේ උන් සල්ලි එකතු කරලා මේවා කලර්වොෂ් කරන්න වැඩසටහනක් කරමු.. :)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා පුලුවන් පුලුවන් උන් මේ ෆොටොස් තමන්ගෙ ෆෙස්බුක් සහ අනිත් ෆෙජ වල පල කරනවනම් අපිට මේකට බලදාරීන්ගේ අවදානය අරගෙන මේවා පිලියම් කරන්න වැඩ පිලිවෙලක් කරන්න පුලුවන්. මම මගේ ෆෙස්බුක් එකට මෙව අප්ලොර්ඩ් කලා. අපි පුලුවන් විදියට මේ දෙවල් වලට උදව්වක් කරමු.
     
    Last edited:

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මචන් මුස්ලිම් උන් ඕව කරනව කියල පොඩි ආරන්චියක් තියෙනව! උන් සින්හල උන් වගේ ඔව බලන්න ගිහිල්ල වටිනාකම නැතිවෙන විදියෙ වැඩ කරනවලු!
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මචන්ලා පුලුවන් පුලුවන් උන් මේ ෆොටොස් තමන්ගෙ ෆෙස්බුක් සහ අනිත් ෆෙජ වල පල කරනවනම් අපිට මේකට බලදාරීන්ගේ අවදානය අරගෙන මේවා පිලියම් කරන්න වැඩ පිලිවෙලක් කරන්න පුලුවන්. මම මගේ ෆෙස්බුක් එකට මෙව අප්ලොර්ඩ් කලා. අපි පුලුවන් විදියට මේ දෙවල් වලට උදව්වක් කරමු.

    Nikanma balala bump karanawata wediya hoda adahasak machan.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    එළකිරි එකේ උන් සල්ලි එකතු කරලා මේවා කලර්වොෂ් කරන්න වැඩසටහනක් කරමු.. :)

    Puluwan nam patta wedak. Lesi wedak newei bro.
     
    waligamaya

    Well-known member

  • හොඳ යක්කු ඉන්නේ, ට්‍රිප් යන කාලකන්නි සෙල්ලිපි, සීගිරියේ කැටපත් පවුර මේවගේ මිල කරන බැරි එබගේත් වාහන නොම්බර උන්ගේ නම් ගහන අසහන කාරයෝ ගොඩක් ඉන්නේ, යනයන තැන පොලිතින්, බෝතල් ඉදුල්. ඔය හිදින් බලපන්කො සිරිපාදේ, අනුරපුරේ, පොළොන්නරුවේ, කතරගම. විනයක් තියන මිනිස්සු ඉන්න ඕන හොද රටක් හැදෙන්න් හොද පාලකයෝ ලබන්න :angry::angry: