LED Headlight

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන්ලා පොඩි උදව්වක් කරපල්ලකෝ. මම Alie එකෙන් LED Motorcycle Headlight එකක් ගෙන්නුවා. ඒක හයි කරාම පත්තු වෙන්නෑනෑ බන්. මොකක්ද මැග්නිටෝ එක අයින් කරලා ගහන්න කිව්වා. මොකක්ද බන් ඒ. ඒක කරාට අවුලක් නැද්ද ?

    fso4ysB.jpg

    5k40Duk.jpg

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මැගින්ටො අයින් කරාම කියන්නේ ,බැටරි එකෙන් කෙලින්ම ලයින් එකක් අරන් දෙන්න කියල නේද.එතකොට ඩීසී නිසා පත්තු වෙනවා ඇත්තේ. හරියටම දන්නේ නෑ. හිතෙන හැටිඅයට නම් එහෙමයි. බල්බ් එකේ ලින්ක් එක දාපන්කො බන්
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මැගින්ටො අයින් කරාම කියන්නේ ,බැටරි එකෙන් කෙලින්ම ලයින් එකක් අරන් දෙන්න කියල නේද.එතකොට ඩීසී නිසා පත්තු වෙනවා ඇත්තේ. හරියටම දන්නේ නෑ. හිතෙන හැටිඅයට නම් එහෙමයි. බල්බ් එකේ ලින්ක් එක දාපන්කො බන්

    කෙලින්ම ඩීසී දෙන්නේ කොහොමද බන්... මොකක්ද කරන්න ඕණේ...

    මම දැම්මේ මේක...

    https://www.aliexpress.com/item/Mot...32338527028.html?spm=2114.13010608.0.0.HMuHJp
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    කෙලින්ම ඩීසී දෙන්නේ කොහොමද බන්... මොකක්ද කරන්න ඕණේ...

    මම දැම්මේ මේක...

    https://www.aliexpress.com/item/Mot...32338527028.html?spm=2114.13010608.0.0.HMuHJp
    කෙලින්ම ඩීසි කියන්නේ බැටරි එකන් ලයින් එකක් අලුතින් අරන්, මම වාහන වයරින් සීන් ගෙන දන්නේ නෑ බන්, එහෙම කිව්වේ බන් මැගින්ටෝ කරන්ට් එක හොදටම ඩීසී නැති නිසා පත්තු වෙන්නේ නැ කියලා හිතලා:sorry:
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    කෙලින්ම ඩීසි කියන්නේ බැටරි එකන් ලයින් එකක් අලුතින් අරන්, මම වාහන වයරින් සීන් ගෙන දන්නේ නෑ බන්, එහෙම කිව්වේ බන් මැගින්ටෝ කරන්ට් එක හොදටම ඩීසී නැති නිසා පත්තු වෙන්නේ නැ කියලා හිතලා:sorry:

    අනේ මන්ද බන්... බැටරි එකෙන් කෙලින්ම දුන්නොත් ස්විච් කොහොමද බන් හදන්නේ...
    11.gif
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Maginto 6V eken wada ban...habai gassi gassi eliya enne...... Mama hi kare Benly CD90 ekakata....passe AC to DC convertor ekak hadala headlight eke head/dim maaru karana switch ekata power dena thana madin set kara....dan supiriyatama wada......HID paradai......oya bulb eke ekama awla head dim maaru karaara illuminate wena dure wenasak CD 90 ekatanam penne naha...eliya adu wadi wenawa witharai......habai dim ekeedith eaha kadaagena yana eliyak enawa.....issarahayin ena waahana walin guti kanna bari hinda shader ekakuth damma :D
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Maginto 6V eken wada ban...habai gassi gassi eliya enne...... Mama hi kare Benly CD90 ekakata....passe AC to DC convertor ekak hadala headlight eke head/dim maaru karana switch ekata power dena thana madin set kara....dan supiriyatama wada......HID paradai......oya bulb eke ekama awla head dim maaru karaara illuminate wena dure wenasak CD 90 ekatanam penne naha...eliya adu wadi wenawa witharai......habai dim ekeedith eaha kadaagena yana eliyak enawa.....issarahayin ena waahana walin guti kanna bari hinda shader ekakuth damma :D

    AC to DC convertor එක කීයද මචන්...
     
    Tech 425

    Member
    Jul 24, 2014
    75
    1
    0
    Maginto 6V eken wada ban...habai gassi gassi eliya enne...... Mama hi kare Benly CD90 ekakata....passe AC to DC convertor ekak hadala headlight eke head/dim maaru karana switch ekata power dena thana madin set kara....dan supiriyatama wada......HID paradai......oya bulb eke ekama awla head dim maaru karaara illuminate wena dure wenasak CD 90 ekatanam penne naha...eliya adu wadi wenawa witharai......habai dim ekeedith eaha kadaagena yana eliyak enawa.....issarahayin ena waahana walin guti kanna bari hinda shader ekakuth damma :D

    AC to DC convertor karana vidiya kiyanna.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    උඹේ බයික් එකේ headlight එක ගැස්සි ගැස්සිද පත්තුවෙන්නේ?
    ඒකියන්නේ accelarotor වැඩි කරන කොට එලිය වැඩි වෙනව. අඩු කරන විට එලිය අඩු වෙනවා.. එහෙමද??