මැගින්ටො අයින් කරාම කියන්නේ ,බැටරි එකෙන් කෙලින්ම ලයින් එකක් අරන් දෙන්න කියල නේද.එතකොට ඩීසී නිසා පත්තු වෙනවා ඇත්තේ. හරියටම දන්නේ නෑ. හිතෙන හැටිඅයට නම් එහෙමයි. බල්බ් එකේ ලින්ක් එක දාපන්කො බන්
කෙලින්ම ඩීසි කියන්නේ බැටරි එකන් ලයින් එකක් අලුතින් අරන්, මම වාහන වයරින් සීන් ගෙන දන්නේ නෑ බන්, එහෙම කිව්වේ බන් මැගින්ටෝ කරන්ට් එක හොදටම ඩීසී නැති නිසා පත්තු වෙන්නේ නැ කියලා හිතලාකෙලින්ම ඩීසී දෙන්නේ කොහොමද බන්... මොකක්ද කරන්න ඕණේ...
මම දැම්මේ මේක...
https://www.aliexpress.com/item/Mot...32338527028.html?spm=2114.13010608.0.0.HMuHJp

කෙලින්ම ඩීසි කියන්නේ බැටරි එකන් ලයින් එකක් අලුතින් අරන්, මම වාහන වයරින් සීන් ගෙන දන්නේ නෑ බන්, එහෙම කිව්වේ බන් මැගින්ටෝ කරන්ට් එක හොදටම ඩීසී නැති නිසා පත්තු වෙන්නේ නැ කියලා හිතලා![]()
මේ වැඩෙත් හරි යන්න පුලුවන්Bulb eka lagata rectifire ekak dala balapn

Maginto 6V eken wada ban...habai gassi gassi eliya enne...... Mama hi kare Benly CD90 ekakata....passe AC to DC convertor ekak hadala headlight eke head/dim maaru karana switch ekata power dena thana madin set kara....dan supiriyatama wada......HID paradai......oya bulb eke ekama awla head dim maaru karaara illuminate wena dure wenasak CD 90 ekatanam penne naha...eliya adu wadi wenawa witharai......habai dim ekeedith eaha kadaagena yana eliyak enawa.....issarahayin ena waahana walin guti kanna bari hinda shader ekakuth damma![]()